දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා බද්දෙගොඩ අතර සිදුවූ අනතුරකින් තුවාල ලැබූ කඩවත ඇල්දෙණියේ හිමි නමක් හා වැලිමඩ රියදුරකු තුවාල ලබා හෝමාගම රෝහල් ගත කළ බවත් මේ වනවිට ඔවුන් රෝහලේ නැති බවත් පොලිසිය කියයි.
රියදුරා මත්පැන් බී රිය පැදවීදැයි සොයා බැලීමේ වෛද්‍ය පරීක්ෂණය මග හැර ගියේ දැයි පොලිසිය සැක පහළ කරයි.
![DSC01326[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC013261.png)

![vlcsnap-2016-09-20-10h31m42s24[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/vlcsnap-2016-09-20-10h31m42s241.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ අය රෝහල් ගත කරේ ?මෙවැනි අනතුරක් මගින් රෝහල් ගත කරන අයට පොලිස් රැකවරණයක් නොදෙන්නේ මොකොද ? ඒ අතර වාහනයේ ප්‍රවාහනය කරමින් තිබුනේ මොනොවද කියාවත් පොලිසිය පරික්ෂා කරාද ? සැක කටයුතු සිදුවීමක් මේක නම්.(අ)
ඉහත අදහස් දැමූ තිදෙනාටයි කියන්නේ. පොලිසියට වෙන වැඩ නැහැ කියලා හිතුවද. පොලිසියකට ගිහින් බලන්න. ඒ මිනිස්සුත් රස්සාවක් කරන්නේ. අඩුම පහසුකම් වලින් තමා හැමදෙයක්ම කරන්නේ. මිනිසුන්ටත් වගකීමක තියෙනවා නීතිගරුකව වැඩ කරන්න. ඔක්කොම වැරදි වැඩ කරලා අන්තිමට එනවා පොලිසියේ වැඩ හරියට කරනවද බලන්න. (නි)
බොරුවට බෝතලයක් අල්ලන් හිටියට ඔය පැණි බිම බෝතලයක් (අ)
අනේ නන්දලාල් අනුන්ගේ සිනි කිරන්න නැතුව ඉන්න. පොලිසිය ඉන්නේ ඒවා හොයන්න. (අ)