ඉදිරියේදී තිරගතවීමට නියමිත සිනමා පටයකට රංගනයෙන් දායක වන උදාරි වර්ණකුලසූරිය එහි අපූරු චරිතයක් රඟපානවා. එය අතීත කතාවක් අලළා දිගහැරෙන සිනමාපටයක් නිසාවෙන් ඇය ඉතා සරල ඇඳුම් හා ආභරණවලින් සැරසී සිටිනවා. මේ පිළිබඳව තොරතුරු හැකි ඉක්මණින් දැනගැනීමට හැකිවෙතැයි උදාරි පවසනවා.
ඡායරූප අනුග්‍රහය - උදාරිගේ ෆේස්බුක් ගිණුම

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd