මිග් යානා ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක අද (20) මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණියේය.
මිග් යානා ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක අද (20) මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට කැඳවන හැමෝම හිටපු අයනේ. ඔවු ඉතින්, ඉන්න අය සුදනොනේ. (නි)
“හොරකම් කරලා හරි යුද්ධය දිනුවනේ“ ඔන්න ඔහොමයි අපි හිතන්නේ. එ්කනේ අපි හරි දියුණු ජාතියක් කියලා කියන්නේ (නි)
මේ මිග් ගනුදෙනුව හේතු කොටගෙන එක්තරා තරුණ මාධ්‍යවේදියෙක් ඝාතනය වුනාද? (බ)
අනේ මන්දා මොනවා සිද්ධවෙනවද කියලා (නි)