අනවසරයෙන් අලි පැටවකු ළඟ තබා ගත්තැයි උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.
අනවසරයෙන් අලි පැටවකු ළඟ තබා ගත්තැයි උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවක් කිව්වොත් කල්යනවාම තමයි. මේ වගේ නඩු මොනවට කල් යවනවද? අලි පැටියෙකුත් හම්බවුණා. පන්සලේ දාලා ගියා කියලා සාක්කිත් දුන්නා. තව මොනවට කල්යවනවද? වැරදි කළ අය තමයි කල්යනවට කැමති. ඇයි දඬුවම ප්‍රමාද කරගන්න පුළුවන් නිසා. (නි)
මේ අලි ඇතුන් ළඟ තබාගෙන ඉන්න පුද්ගලයන් හිතන්නේ ඔවුන් රටේ ඉන්න ප්‍රභූවරයන් කියලයි. මිනිසාගේ මානසික සුවය පිණිස මේ අලිඇතුන් නොයෙකුත් පෙරහර උත්සවයන් වෙනුවෙන් යොදවාගෙන කරන්නේ සත්ත්ව හිංසාවකි. මේ සතුන් ජීවත් වියයුත්තේ හිමිවරුන්, නිලමේවරුන්, මහමුදලිවරුන්, වලව් හිමියන් භාරයේ නොව සොබාදහම සපයා දී තිබෙන වනය තුළයි (නි)
මීට වැඩිය අනවසර දේවල් රටේ සිද්ද උනා සිද්ධ වෙනවා පක්ෂ බේද අමතක කර සාසනය වෙනුවෙන් මෙය අහෝසි කරන්න. (ර)
ඉන්ද්‍ර, ශාසනය වෙනුවෙන් තමය මේ අය හිරේ යවන්න ඕනෑ කියලයි මම කියන්නේ. එතකොට අනිත් අයවත් අාගම දහමට අනුව හැදෙයි. නැත්නම් අපි නීතියක් නැති අශීලාචාර ජාතියක් වෙනවා (නි)