මෙම ගෝලය ලොව එතෙක් මෙතෙක් වාර්තා කළ හොඳම ගෝලය යැයි ඇතැමුන් පිළිගන්නවා. ඒ මෙහි විවිධ වූ විශේෂ සිදුවීම් දාමයක්ම එකිනෙක බැඳී ඇති නිසායි. ගෝලය එල්ල කරන්නේ ලයනල් මෙසී. ඒ ඇත්ලෙටිකෝ මැඩ්රීඩ් කණ්ඩායමට විරුද්ධවයි. මෙම ගෝලය වාර්තා කිරීම වෙනුවෙන් මෙසී වට කර සිටින ක්‍රීඩකයන් රොත්ත මගහැර, ඉතා කෙටි කාලයක වැඩි වේගයක් ලබාගෙන, හොඳ පා හැසිරවීමක් තබාගෙන, ඉතා සියුම් තාක්ෂණික පහරකින් ලබාගන්නා ගෝලය පිළිබඳ සියලු විස්තර මෙම වීඩියෝවේ ඇතුළත්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd