පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය.
පසුගිය 31 වැනිදා කොළඹ පැවැති විරෝධතාවයකදී ජයවර්ධනපුර සරසවියේ සනත් බණ්ඩාර සිසුවා අත්අඩංගුවට ගැනීමට විරෝධය පා එම සිසුහු උද්ඝෝෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“සඳ හිරු තරු පවතිනතුරු අපේ සටන් මැරෙන්නේ නැහැ“ හැමදාමත් ඕවම කරමින් සිටින්න. අධ්‍යාපනයක් කුමටද? (නි)
මේ ළමයින්ට ඇත්තටම ඉගෙනගන්න දෙයක් නැද්ද? නැත්නම් ඕනෙකමක් නැද්ද තමන්ගේ අනාගතේ හදාගන්න? හැමදාම පරණ දේවල් මතක් කර කර උද්ගොෂණයේ හිටියම ඔක්කොම හරියනවද ? (ර)
අද මොකක්ද ඉල්ලීම.? (ර)
මේවායේ ඇත්තක් ඇති. කවුරුවත් නිකන් උද්ඝෝෂණය කරන්නෙ නැහැ (නි)
නියමයි මල්ලිලා අන්න එහෙම තමයි ඉන්න ඕනා. අර බන්ධනාගාරයේ සිටින අයගේ පවුල් වල සියලු දෙනාම එකතුකරගෙන තව සාර්ථකව උද්ඝෝෂණය කරන්න. ඔබලා වගේ බුද්ධිමත්තු ඉන්න රටකට නීතියක්, පොලිසියක්, බන්ධනාගාරයක් මොකටද?(අ)