මහාධිකරණ විනිසුරු රාමනාදනන් කන්නන් ඉවත් කරන්න ජනපතිට තවත් ඉල්ලීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හා නීතීය හමුවේ බලරහිත අන්දමට පත් කරන ලද මඩකලපු මහාධිකරණ විනිසුරු රාමනාදනන් කන්නන් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 10 April 2017
සිංගප්පූරුව හා ඩුබායි වගේ අපිත් එක්ව ඉදිරියට යා යුතුයි - කතානායක ලෝකය පුරා තැනින් තැන බෝම්බ ශබ්ද ඇසෙමින් පවතින අවස්ථාවක අපේ රටේ ඉතාමත් සන්සුන් දේශපාලන වාතාවරණයක් ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. 10 April 2017
රජරට වකුගඩු රෝගයේත් මධ්‍යම ඇමරිකාවේ තත්ත්වයේත් සමානතා මධ්‍යම ඇමරිකානු කළාපයේ පැතිර යන වකුගඩු රෝගය හා ශ්‍රී ලංකාවේ රජරට ඇතුළු ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු රෝගය සමාන ලක්ෂණ සහිත එකම රෝගයක් බවට තහවුරු වී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි. 10 April 2017
මර්සලින් ජයකොඩි පියතුමන්ලා දහසක් අද ඕනෑවෙලා තියෙනවා - ජනපති “ගීතයක්, නවකතාවක්, නාට්‍යයක්, චිත්‍රපටයක්, විවිධ ප්‍රසංගයක් මේ සියල්ල ගත් විට ආගමක්, භාෂාවක්, ජාතියක් වර්ණයක් නොමැතිව සමස්ත මානව සමාජයම ඒ තුළට එක්වෙනවා. ඒ හඬට ආකර්ෂණීය වෙනවා“ 10 April 2017
දිගාමඩුල්ල මන්ත්‍රී පිරිසක් සමග විරෝධතාවක පළාත් පාලන ජන්දය පවත්වන ලෙසත් බඩු මිල අඩු කරන ලෙසත්, දේශපාලන පළි ගැනිම් නතර කරන ලෙසත් හා ජාතික සමිපත් විකිණිම නතර කරන ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් අද(10) අම්පාර ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක් කළහ. 10 April 2017
ජාවාරම්කරුවෝ නරි ඔය දෙපස වනය වනසති නවගත්තේගම සිට ගලා බසිනා නරි ඔය දෙපස වසර සිය ගණනක් පැරණි ගස් කැපු ජාවාරම්කරුවන් හඳුනාගෙන තිබුණද ඔවුන් සදහා නිතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම ජාවාරම්කරුවන් විසින් නරි ඔය දෙපස තිබු මී ,කුඹුක් , ඇතුළු වසර සිය ගණනක් පැරණි ගස් කපා දමනු ලැබ ඇත. 10 April 2017
බ්ලූම් ජාත්‍යන්තර පාසලට ඉතාලියේදී මුල්තැන ඉතාලියේ ‘සියැක් සී ගයිඩා‘ තරගාවලියේ ඉතාලියේ සියලූම ජාත්යංන්තර පාසල් අතරින් පරපාසථම ස්ථානය දිනාගැනීමට ශ්රීන ලාංකික පාසලක් වන බ්ලූම් ජාත්යනන්තර පාසල සමත් විය. 10 April 2017
මහනුවර මැයි රැළියට පොලිතින්, අරක්කු නෑ - මහින්ද අමරවිර පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි. 10 April 2017
රිදීගම සෆාරි උද්‍යානය අලුත් අවුරුදු දිනවලත් විවෘතයි අම්බලන්තොට රිදීගම සෆාරි උද්‍යානය අලුත් අවුරුදු දිනවල ද සංචාරකයන් වෙනුවෙන් සියලු පහසුකම් සහිතව විවෘතව පවතින බව එහි අධ්‍යක්ෂක කසුන් හේමන්ත අමරසිංහ මහතා පවසයි. 10 April 2017
තැපැල් සීමා පුළුල් කරන්න සබරගමුවෙන් යෝජනාවක් රජයේ තැපැල් කාර්යාලවල ලිපි බෙදීමේ සීමාවන් වසර විස්සකට වැඩිකාලයක් තිස්සේ පුළුල් නොවීමෙන් අලූතින් බිහිවූ ගම්මාන වලට ලිපි නොබෙදෙන නිසා එම ලිපි බෙදීමේ සීමාවන් පුළුල් කරන ලෙස මධ්‍යම රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලමින් සබරගමු පළාත් සභාව යෝජනාවක් ඒකමතිකව සම්මත කළේය. 10 April 2017
පොලිස් අණ නොතකා ගිය ත්‍රිරෝද රියට වෙඩි තබා සිව් දෙනෙක් අත්අඩංගුවට පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ බව කියන ති‍්‍රරෝද රථයක් ලූහුබැද එයට වෙඩි තබා එහි සිටි තරුණයන් සිව් දෙනෙකු අද (10) අලූයම අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 10 April 2017
බෝයගනේ අනතුරින් තුනක් මරුට කොළඹ-කුරුණෑගල- බෝයගනේ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වු අනතුරකින් එකම පවුලේ පියා දියණිය සහ තවත් කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 10 April 2017
ලාදුරු රෝගය නැවතත් හිස ඔසවන ලකුණු ලාදුරු රෝගය මෙරට තුළ නැවතත් හිස ඔසවන බව අන්තර් ආගමික සාමපදනමේ සභාපති ඩබ්ලිව් තිලකරත්න පියතුමා පවසයි. ලංකාවේ ලාදුරු රෝගය සම්පුර්ණයෙන්ම මර්ධනය කර ඇති බව ලෝක සොඛ්‍ය සංවිධානය 1983 දී ප්‍රකාශ කර ඇතත් මේ වන විට ලංකාවේ ලාදුරු රෝගීන් 2000 ට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති තිලකරත්න පියතුමා කියයි. 10 April 2017
ඉන්දු - ලංකා මුහුදු සීමාවේ මුර සංචාර වැඩි කරන්න ඉන්දියාවෙන් ඉල්ලීමක් තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම වැළැක්වීමට ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුර සංචාර වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කරයි. 10 April 2017
අර්ජුන් මහේන්ද්‍රන්ට දෙවියන් සිහිවෙයි යාපනේ සිටි මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තමන් දුරකථනයෙන් කතා කරමින් පර්පචුවල් ටේරෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ යයි කී විට අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එකවරටම ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා පැවසීය. 09 April 2017
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ යෝජනා ප්‍රතික්ෂේප කරයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම් ආයතනය) පිළිබඳ ප්රශ්නය විසඳීමට රජය විසින් ගෙන එන ලද යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. රජයේ එම යෝජනාවල පිටපතක් තවමත් ලැබී නැතැයිද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. 09 April 2017
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජන වැලිකන්ද ප්‍රදේශීය මහ ලේකම් හර්ෂ බණ්ඩාර මහතාට නිර්නාමික දුරකතන ඇමතුම් මගින් මරණීය තර්ජන එල්ලවන බවට ඒ මහතා වැලිකන්ද පොලිසියට පැමිණිලි කර ඇත. 09 April 2017
ඇමරිකානු යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට ඇමෙරිකානු ප්‍රහාරක යානා සහිත යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බවට ඇමෙරිකානු නාවික හමුදා ආරංචි මාර්ග පවසයි. 09 April 2017
නියඟෙන් පීඩාවට පත්වූ ගොවීන්ට කෝටි 700 ක් වෙන්කළා - ජනාධිපති නියගයෙන් පිඩාවට පත්වු ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන හත්දහසක මුදලක් ලබාදි ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. 09 April 2017
මුස්ලිම් කොන්ග්රසයෙන් මැයි රැළි නෑ මැයි දිනය වෙනුවෙන් තම පක්ෂය උත්සව හෝ රැලි නොපවත්වන බවත් තම පක්ෂයට ආරාධනා කරන ඕනෑම රැළියකට සහභාගි වන බව ජල කළමනාකරණ අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් පක්ෂයේ නායක රවුප් හකීම් මහතා පවසයි. 09 April 2017
පස්යාලේදී ලොරි - ත්‍රිරෝද රිය ගැටුමෙන් දෙදෙනෙක් මරුට කොළඹ මහනුවර පාරේ පස්යාල කෝන්ගස්දෙනියේදී අද(09) අලූයම ති්රරෝදරියක් හා ලොරි රථයක් ගැටීමෙන් ති්රරෝදරියේ ගමන් ගත් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 09 April 2017
කුණු බෑගයේ තිබූ දුරකතන බිල උසාවියෙන් නවතී පාරට දැමු කසල බෑගයක තිබූ දුරකථන බිල්පත් ඔස්සේ පරික්ෂණ සිදුකොට පාරට කැළි කසල දැමු කාන්තාවකට හා හෝටල් හිමියන් දෙදෙනකුට එරෙහිව නඩු පැවරූ බව මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පවසයි. 09 April 2017
බීමත් රියැදුරන් හඳුනාගන්නා ඇල්කොලයිසර් හිඟයක් රට පුරා පොලිස් ස්ථාන රැසක බීමත් රියදුරන් හඳුනා ගැනීමට භාවිතා කරන ඇලිකොලයිසර් නොහොත් බැලුන් හිඟයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි 09 April 2017
ලාන්ස් කෝප්රල් පුතුගේ මරණය අබිරහසක් යයි දෙමාපියෝ කියති යුද හමුදා ජනරාල් වරයකුගේ කඳානේ නිවසේ සේවයට යොදවා සිටියදී රිය අනතුරකින් මියගිය බව කියන කැකිරාවේ ලාන්ස් කෝප්රල් බී .ඩී.එම් .සෙනවිරත්නගේ (26) මරණය සැකසහිත බව මාපියන් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි. 08 April 2017
උදයංග වීරතුංගගේ ගිණුම් 16 කට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් වලට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් ලැබී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ 08 April 2017
මින් පසු මා එනවිට සෙනග ගේන්න එපා - මහින්ද මා එනවිට සෙනඟ එනවා. සෙනඟ දුටුවාම මේ රජය මැතිවරණ මාසයක් දෙකක් කල්දානවා. ප්‍රාදේශීය සභා මැතිවරණ කල්දමමින් පවතිනවා. පළාත් පාලන ආයතනවල කටයුතු ඉටුවීම ප්‍රමාදවී තිබෙනවා. 08 April 2017
ගම්පහ ඔස්මන්ට උඩුගම්පොළදී වෙඩි ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ ඔස්මන් ගුණසේකර මහතා ගමන් ගත් මෝටර් රථය පසුපසින් ආ පිරිසක් මීට සුළු වේලාවකට පෙර උඩුගම්පොළ දී 08 April 2017
රට බීම කම්හලට මඩකළපුවේ විරෝධය මඩකලපුව කල්කුඩාවේ ඉදි කෙරෙන මත් පැන් කර්මාන්තශාලාවට විරෝධය පාමින් මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට අද (8) දී උද්ඝෝෂණයක් පැවැත්විණ. 08 April 2017
වසන්ත ඔබේසේකර රඟමඩලින් සමුගනී රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (8) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය . 08 April 2017
හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීම 2 දාට කල්යයි හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මස 02 වැනි දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කළේය. 07 April 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026