( රංජිත් රාජපක්ෂ )
හැටන් නගරයේ සිට ගාමිණීපුර දක්වා අතුරු මාර්ගයක ධාවනය වු ති්රරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එම ති්රරෝද රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.
අනතුර සිදුවු ස්ථානයේ මාර්ගය පටු නිසා මිට පෙර අවස්ථා කිහිපයකදි ද අනතුරු සිදුව ඇතැයි ප්රදේශවාසිහූ පවසති.අනතුරෙන් එම නිවසේ නිදන කාමරයකට දැඩි අලාභ හානි සිදුව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd