මහින්ද නිශ්ශංක
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද නිකුත් වීමට නියමිතය.
මහින්ද නිශ්ශංක
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද නිකුත් වීමට නියමිතය.
COMMENTS
දෙනකොටම උඩ පැනගෙන ගිහින් ඕවා අරගන්න අයට හොඳ පාඩම් මෙලහට කලින් හිටපු මුදල් ඇමතිතුමාගේ කවුරුහරි වෙන්න ඇති...
සමීර, රොමේෂ් ජයවර්ධන කියන්නේ රවී කරුණානායක මහත්මයාගේ මස්සිනා. රෝසි මලලසේකර කියන්නේ බිරිඳගේ අක්කා. මේ ඔක්කොමල්ලා රවී මහත්තයාගේ අමාත්‍යාංශයේ නිලධාරීන්. මේ මහත්වරු පහුගිය කාලේ කතා කරේ රාජපක්ෂ පවුල් පාලනය ගැන... මේ අයගේ තියෙන්නේ කරුණානායක පාලනේ....
සංවර්ධන ලොතරැයි මන්ඩලයේ ඉතිහාසයේ එහි ආදායම වැඩිකර අනවශ්‍ය වියදම් අඩුකරන ලද සභාපති වරුන් දෙදෙනෙකු සිටී. එනම් ජයලත් රවී දිසානායක මහතා හා රොමේෂ් ජයවර්ධන මහතා. ජයලත් රවී දිසානායක යනු හිටපු රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකි. මහපොල ශිෂත්ව අරමුදලට ලැබෙන මුදල් දෙගුනයක් කර, අනවශ වියදම් අඩුකර මන්ඩලය ඉහලට එසවූ සභාපති වරයෙකි. ඉන් පසුව, රොමේෂ් ජයවර්ධන මහතා 2014, 2015 ආදායම ට වඩා 25% ක පමණ වාර්ථාගත වර්ධනයක් පෙන්නුම් කර, නව තාක්ෂණය ඔස්සේ ලොතරැයි මන්ඩලට ඉදිරියට ගෙනයාමට නායකත්වය දුන් සභාපති වරයෙකි. ඔහුගේ සමයේ කිසිදු වරදක් සිදුවී නොමැති අතර, එකම වරද රවී කරුණානායක මහතාගේ මස්සිනා වීමයි.
මෙම පත්වීම රවීට මතක නැතුවැති. සමහර විට මෙම ප්‍රවෘර්තිය මාධයෙන් පසු තමයි දැනගන්න ඇත්තේ. අර අලුත් නිවසත් මහින්දානන්ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කියන්න තුරු රවී කරුණානායක මහතා දන්නා නැහැ. බලනකොට රාජපක්ෂ සමාගමට දෙවෙනි වෙන්නේ රවී කරුණානායක සහ සමාගම.