
(සුජිත් හේවාජුලිගේ)
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම හොද දෙයක් බව ජනතා ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාත් හිටපු මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා පවසයි.
විනිසුරුවරු විශ්‍රාම වයස 90ක් කළොත් තමාද යළි නඩු අැසීමට සූදානම් බව ඹහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසු නැදැ පරම්පරාව අකමැති නෑනේ.පට්ට සතුටුයි.
රට බෙදන්න කරන්න පුලුවන් හැම දෙයක්ම කරන ප්රධානම පෙලේ ත්රස්තවාදීයෙක්.දේශදෝහියෙක්
අර විග්නේෂ්වරන් මහත්තය කිව්ව මෙම වැඩයට කැමතියි කිය හේතුවකුත් දැක්වුව. ලංකාදිප පත්තර මහත්තුරු එම හේතුව නොදාපු එක ලොකු පාඩුවක්