(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොටහේන බ්ලූමැන්ඩල් පටුමග නිවසකදී වයෝවෘද්ධ වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධව සැක පිට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් අතර බාලවයස්කාර දරුවන් දෙදෙනකු සිටින බවද පොලීසිය කියයි.
ඔවුන් විසින් ද්‍යෛවරයා ඝාතනය කර නිවස කොල්ලකා රැගෙන ගිය මුදල්,ලැප්ටොප් පරිගණකයක්, අත්ඔරලෝසුවක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සඳහා පැය 72 ක රැදවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරයකුගේ ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට