(අමල් වික්‍රමරත්න)
මාතර ස්වර්ණාභරණ සලක් මංකොල්ල කෑමට පැමිණ ඇතිවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුණු පුද්ගලයන් බවට සැක කරන වෙඩි වැදුණු පුද්ගලයන් තිදෙනෙකු කරාපිටිය රෝහල ඉදිරිපිට මහා මාර්ගයේ දමා ගොස් සිටියදී මීට සුළුමොහොතකට පෙර රෝහලට ඇතුළත් කර තිබේ.
දැනට ලැබෙන තොරතුරුවලට අනුව පොලිසිය පවසන්නේ මොවුන් මාතර සිද්ධියේ වෙඩි වැදුණු පුද්ගලයන් බවට සැක කරන බවයි.
රෝහල අවට සිටි පුද්ගලයකු පැවසුවේ මහාමාර්ගයේ වෛද්‍ය පීඨය ආසන්නයේ තිබෙන කහ ඉර ආසන්නයේ මෙම පුද්ගලයන් වැටී සිටිනු දුටු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර ඉඳන් ගාල්ලට යනකන් පොලීසිය මොකක්ද කළේ?
මංකොල්ල කරුවෝ මිනීමරුවෝ උනාට යහපත් ගතිගුණ තියෙන නිසා තමයි වෙඩි තියලා ඉස්පිරිතාලේ ගාව දමලා ගිහින් තියෙන්නේ ....