IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


යතුරුපැදිකරු බසයට යටවී මරුට

(රංජිත් රාජපක්ෂ)

තලවාකැලේ සිට පුඩළුඔය දක්වා ධාවනය වු ලංගම බස්රථයකට උඩුපුස්සැල්ලාවේ  සිට තලවාකැලේ දෙසට ධාවනය වු යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි තලවාකැලේ පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුවි ඇත්තේ තලවාකැලේ පුඩළුඔය ප‍්‍රධාන මාර්ගයේ වටගොඩ තේ කර්මාන්ත ශාලාව අසලදි වන අතර වැසි සහිත කාලගුණය හේතුවෙන් වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ලිස්සා ගොස් බස් රථයේ ගැටිමෙන් යතුරු පැදිය ඉවතට විසිවි යතුරුපැදිකරු බස් රථයේ පිටුපස රෝදයට යටවි ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව නව කඩදොර පදිංචි බුද්ධික චමිත් හෙටිටිආරචිචි(36)  නමැත්තෙකි. බස් රථයේ රියදුරු තලවාකැලේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.



අදහස් (1)

යතුරුපැදිකරු බසයට යටවී මරුට

Bamunuarachchi Saturday, 02 December 2017 05:46 AM

අපිත් වාහන පදවන නිසා දන්නවා යතුරුපැදිකරුවන්ගෙන් තිබෙන කරදරේ. අකමැත්තෙන් වුණත් පව් කියනවා හැරෙන්නට වෙන දෙයක් කීමට නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site