
(ෂේන් සෙනෙවිරත්න)
සිංහල රජ දවස සිට සාම්ප්රදායිකව සිදු කරගෙන එනු ලබන චාරිත්රයක් වූ දඹාන ආදිවාසීන් දළදා සමිඳුන්ට සිදු කරන මී පැණි පූජාව පළමු රන්දෝලි පෙරහර දිනය යෙදුන අද පෙරවරුවේ සිදු සිදුළේය.
මී පැණි පූජාව සිදුකිරීමෙන් අනතුරුව එදින රාත්රී ආදිවාආදිවාසි පිරිස පළමු රන්දෝලි පෙරහර නැරඹීමද සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd