සුජිත් හේවාජුලිගේ
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ලබන 9 වැනි දා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයෝ හා නියෝජිතයෝ සභභාගී වෙති.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයා සමඟ මීට පෙර පැවැති සාකච්ඡා වට දෙකක් ම නිශ්චිත විසඳුමකින් තොරව අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd