වසන්ත චන්ද්‍රපාල
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා දිගාමඩුල්ල ත්‍රෛනිකායික මහා සංඝරත්නය අද (19) අම්පාර නගරයේදි සාමකාමි විරෝධතාවයක නිරත වූහ.
අම්පාර රීගල් හන්දියේ සිට හේවිසි හඬ මැදින් අම්පාර නගරයට පැමිණි මහා සංඝරත්නය පිරිත් සඡ්ඡායනා කරමින් සාමකාමීව විරෝධතාවයේ නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති බේදයෙන් තොරව එක්විය යුතු අසාධාරණ නඩු තීන්දුවක්. මේක සමථ මණ්ඩලයට යොමු කල යුතු පැමිණිල්ලක්
දැනට මේ ස්වාමින්වහන්සේට අමතරව වෙනත් ස්වාමින් වහන්සේලා 14 නමක් විවිධ චෝදනාවන්ට වැරදිකරුවන් ව බන්ධනාගාර ගතව සිටිනා බව කොමසාරිස් වරයා ප්‍රකාශකර තිබේ. එතකොට මේ පෙළපාලි යන උද්ගෝෂණ පවත්වන ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඒ ස්වාමින් වහන්සේලා 14 නම් හිරේ විලංගුවේ වැටුන වගක් පෙනුනේ නැද්ද? නැත්නම් ඒවා සිල්ලර කාරනා මේක තමා සංඝ ශාසනයට එල්ල කරන ලද භයානකම ප්‍රහාරය කියලද කියන්නේ?
අපේ හාමුදුරුවරුනේ දැන් අපේ වැඩ පටන්ගමු අපේ හාමුදුරුවෝ නිදහස් කරනතුරු.
නියම බුද්ධ පුත්‍රයෝ විනය පිටකයට අනුව ජීවත් වෙනවා.
කොහොමද අසාධාරණ තීන්දුවක් වෙන්නේ ? අධිකරණය ඇතුලට ඇවිල්ලා තර්ජනය කලාම තෑගි බෝග දීලා යවන්නද කියන්නේ ? ලැබුන දඬුවම මදි ..
ඔව් හාමුදුරුවනේ වැඩ පටන්ගන්න ජම්පරේ අඳින්නත් බලාගෙනම ...
මොකද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පමණක් වෙනුවෙන් පෙළපාලි යන්නේ? උසාවියේ වැරදි විදියට හැසුරුන නිසාද?
මෙයාට නුතන අභීත සඟ රජු කිව්වහම අර දැන් ඉන්න කට්ටියගේ ඔටුනු වලට මොකද වෙන්නේ?
මුදලට පෙළපාලි යන්න කට්ටිය . ටලේබන් බුද්ධ පරතිම වනසකොට කෝ මේ හාමුදුරුවෝ ටික .?