(ආරියසේන රණබාහු, සුජිත් හේවාජුලිගේ)
හිටපු තැපැල් නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ අද(30) පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අතුරු කමිටු වාර්තාව පිළිබඳ විවාදයේ දී විපක්ෂයට ගොස් අසුන් ගත්තේය.
විපක්ෂයේ අසුන් ගැනීමට පෙර ප්‍රකාශයක් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයත් මහනායක හිමිවරු සහ අනෙකුත් පූජ්‍ය පක්ෂයත් ඇතුළු සියලු දෙනා මෙම ව්‍යවස්ථාවට විරෝධය පළ කරන හෙයින් තමාද ඊට විරෝධය පළ කරන බවයි.
COMMENTS
Reply To:
-
මේ වගේ විහිළුකාරයෝ වෙන කොහේ වාඩි වෙන්නද?
කොහොම හිර කර ගන්න හැදුවත්, එක ජාතියේ කුරුල්ලෝ එකට එකතු වෙනවනේ...
බලනකොට මෙයා මෙම ව්‍යවස්ථාව කියවල බලල නොවෙයි විරෝධය පල කරන්නේ.
දියවෙනවා..... දැන්නම් ඒක නවත්වන්න බෑ.
එකායි...සෙනසුරු මාරුව බලපානවා වගේ නේද?
මහත්තයෝ, ඔහේව පත්කරපු යූ.එන්.පී. එක අමතක කරලා නයි රෙද්ද අස්සේ දාගෙන කිරි පෙව්වනේ... දැන් පේනවනේ වෙනදේ...
මහා සංඝයා වහන්සේලාට කිසියම් වෙනසක් කිරීමට හැකිවීම පිළිබඳ අපගේ ගෞරවනීය නමස්කාරය !!!
කරුණාකර කවුරුහරි අදහස් දක්වන හිතවතෙක් මට කියන්න මේ දුලිප් කියන මන්ත්‍රීවරයා මීට කලින් කොයි පැත්තෙද අසුන් අරගෙන හිටියෙ කියලා? මේ උත්තමයා කොයි පක්ෂේ, කාගෙ පිලේ කෙනෙක්ද?
අරයා කරපු නිසා, මෙයා කරපු නිසා මමත් කරා කියන්නේ කොහොමද , කිසිම ලැජ්ජාවක් නැතුවද ?
මේ යකා තාත්තගේ නම්බුවත් කනවා .ඊළඟට ගෙදර අසුන් ගනී