IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනුරපුර ආදාහනාගාරයකට සීල්

දයාරත්න ඇඹෝගම
 
අනුරාධපුර මහ නගර සභාව මගින් පවත්වාගෙන යන නිසල නිම්නයේ ආදාහානාගාරයට අද (15) දින සිට සිල් තැබු බව අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවසිය.
 
 අදාහානගාරයේ සේවකයන්   ගැස් ඉතිරි කර ගැනීම සඳහා මළ සිරුර අසම්පුර්ණ ලෙස අදාහනය කිරිම සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ අවසන් වන තෙක් අදාහනාගරායට මෙසේ සිල් තැබීමට කටයුතු කළ බව නාගාරික කොමසාරිස්වරයා කීවේය.
 
ආදාහනාගාරයේදි මළ සිරුර සහ මිනි පෙට්ටි භාගයට පුලූස්සා ගැස් ඉතිරි කර ගැනිමේ ව්‍යාපාරයේ නියුතු වුවේ යැයි කියන සේවකයන් තිදෙනෙකුගේ සේවය අත් හිටවා තවත් සේවකයන් තිදෙනෙකු ස්ථාන මාරු කරන ලද බවත් අනුරාධපුර මහා නගර සභාවේ කොමාසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවසීය.



අදහස් (6)

අනුරපුර ආදාහනාගාරයකට සීල්

ach-cha-ru Friday, 15 September 2017 05:23 PM

මේ අයව රස්සාවෙන් අස් කරලා ස්ථාන මාරු කලාම හරිද? මළ මිනියක් පුළුස්සන්නේ දර කැල්ලක් නෙවෙයි. මෙවැනි පහත් වැඩක් කිරීම මිනියක් බාගෙට මැරුවා හා සමානයි මම දකින්නේ. වහාම ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි.

:       0       107

Prase Friday, 15 September 2017 11:44 PM

මම මේක ගොඩක් අගය කරනවා.

:       0       19

බණ්ඩාර(කැකිරාව) Saturday, 16 September 2017 10:21 AM

මේවගේ පහත් වැඩ කරන අයට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ.. පුදුමයි මෙවැනි අසත්පුරුෂ මිනිස්සු මේ විදිහට ජීවත්වෙලා ඉන්නවා දැක්කමත් .. ඒ මාධ්‍ය කණ්ඩායමට ගොඩක් පින්, මේ පහත් වැඩේ සුලමුල හොයලා මුළු ලංකාවම දැනුවත් කළාට..

:       0       28

raveendra Saturday, 16 September 2017 11:54 AM

අප රටේ සිටින දේශපාලකයන්ට තිබෙන " කාලකණ්ණි ගතිගුණවලට" ඉතාම සමීප ගති ලක්ෂණ ඇති අයට උපරිම දඬුවම් දිය යුතුය.

:       0       9

faizel Sunday, 17 September 2017 04:45 AM

ඉතුරු ගෑස් වලට මොකද? කරන්නේ ....

:       1       0

Nandalal DE SILVA - France Tuesday, 19 September 2017 08:47 AM

ඉතුරු ගෑස් වලට මොකද? කරන්නේ. වෙන මොනවා කරන්නද....ගොස්තරේ පුරොවගන්න කෑම උයාගෙන කනවා මිසක් !!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 666 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site