එංගලන්තයේදී සුනන්ද මහේන්ද්රට හමුවූ කුරක්කන්හේනේ බවලතා
සම්මානය යනු බුහුමන, ගරු කිරීම යන අරුත දෙන ගෞරවාන්විත යෙදුමකි. සම්මානයකින් පිදුම් ලබන්නෝ ගරු බුහුමනට ලක්වන්නෝද වන්නේ මේ නිසාය. තමන් ලද උගත්කමින් පෝෂණය කළ බුද්ධිය මෙහෙයවා තමා නියැලුණු සෑම ක්ෂේත්රයකින්ම ලද හැකි සියලුම දෙස් විදෙස් සම්මාන වලින් පරිපූර්ණ විය හැකි නම්, ඔහු මොනතරම් නම් බුහුමනට ලක්වූවකු විය යුතුද, ඔහු මොනතරම් නම් ප්රඥාවන්තයෙකු විය යුතුද? මේ එවැනි ප්රඥාවන්තයෙකු ගැනය.