නිධානයක් ගන්න සිසුවෙක් බිලිදී පෝරකයට නියමවූ අපරාධකාරයෝ ප්‍රසාද් මධුශංඛ ඉගෙනුම ලබමින් සිටියේ බලංගොඩ, කල්තොට, මැදබැද්ද විද්‍යාලයේය. පාසලේ ශිෂ්‍ය නායකයා වූයේද මධුශංඛ 28 January 2015
ජනපති මහින්දගේ සමයේ අරලියගහ මැදුර විසිතුරු වූ හැටි... පසුගිය සිකුරාදා සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එය ආවරණය කිරීමට ම 26 January 2015
කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල මහනුවර දළදා මාළිගාව පිහිටා තිබෙන ස්ථානය මෙරට සෑම දෙනෙකුම පාහේ දන්නා බව අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවේ. එහෙත් සෙංකඩගලපුර රජ මාළ 26 January 2015
භූතයෙක් සමග ජීවත්වන හමුදා සෙබළෙක් මම මහා පුදුම කරදරයකට ඩොක්ටර් මුහුණපාලා තියෙන්නේ. අවුරුදු දෙකක විතර කාලයක ඉඳන් භූතයෙක් පස්සෙන් එනවා. මම හමුද 26 January 2015
මම හොරෙකුත් නොවෙයි රාජද්රෝහියෙකුත් නොවෙයි ජනාධිපතිවරණයෙන් පසුව චෝදනා වඩදිය රැල්ල නැග එමින් තිබේ. චෝදනා ප්‍රහාරයට ලක්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ම 26 January 2015
වෙලේ සුදා සමඟ කරළියට එන කුඩු ලෝකයේ තෝරු මෝරු ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියෙක් ලෙස සැළකෙන සමන්තකුමාර හෙවත් වෙලේ සුදා සමග ගනුදෙනු කළ බව කියන ලොකු ලොක්කන් ගණනා 26 January 2015
ජනරාල් සරත් ෆොන්සේකාට යළි සියලූ තරුපටි පදක්කම් තිස් වසරක් පුරා මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ සටනේ ප්‍රධානම පංගුකාරයෙක් වන හිටපු හමුදාපති සරත් ෆොන්ස 26 January 2015
යහපාලනයට මඩ පැල්ලමක් එක් කළ තෙවරප්පෙරුමගේ දණ ගැස්සීම පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විටින් විට විවිධ කතා මවන්නෙක් විය. අලූබේරුවල දී වීරයකුගේ චරිතයකට පණ පෙවූ තෙවරප්ප 26 January 2015
මෛත්‍රී ස්ථිරවම ජනපතිවන බව කී පොළොන්නරුවේ හිමිනම සොයාගිය ගමන මෙරටට පමණක් නොව විදෙස් රටවල ද අවධානය යොමුවූ සුවිශේෂී ජනාධිපතිවරණයත් දැන් අවසන්ය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් 21 January 2015
ලක්දිවට වැඩම කළ සුදොතුම් පියාණෝ ලොව කෝටි 120 ක් පමණ වන කි්රතුනු බැතිමතුන් නියෝජනය කරන ශුද්ධෝත්තම පළමු ෆ්‍රැන්සිස් පාප්තුමෝ ශ්‍රී ලංකාවට සැපත් වීම සුවිශේෂී ස 21 January 2015
සේසතම කොල්ලකෑ ‘ස්වීප් එක’ 2014 වසර අවසන් වෙලා 2015 වසර ආරම්භ වුණා. ඒ ඡුන්ද උණුසුමත් සමඟ. මේ දවස්වල බොහෝ කතා ඇසෙනවා. ඇතැම් පිරිස් කාන්තා අතවර, ළමා අපයෝජන 20 January 2015
රටම බලා ඉන්න ජනපති මෛත්‍රීගේ දින සියයේ ඉතිරි වැඩ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ දී ජනතාව හමුවේ ලබා දෙන ලද ප්‍රධානම පොරොන්දුව වූයේ දින 100 වැඩ පිළිවෙළ 20 January 2015
ඡන්ද උණුසුමේ ගොවීන්ගෙන් ගත් ලූනු තොග කුණුවෙලා විදේශ රටවලින් ලොකු ලූනු ගෙන්වීම නැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවින් සමග එක්ව ගත් උත්සාහයේ ප්‍රතිඵල 2014 කන්නයේ සාර්ථක 20 January 2015
ලංකාවේ ඡන්දය ඉන්දියානුවන් දැක්ක හැටි ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත් වූ ජනාධිපතිවරණයන් ට වඩා මෙවර ජනාධිපතිවරණය වැඩි වශයෙන් අන්තර්ජාතික අවධානය ලබාගත් එකකි. වෙනත් 20 January 2015
මගේ තාත්තා සාමාන්‍ය මිනිහෙක් ‘‘මගේ තාත්තා පාරම්පරික දේශපාලනඥයෙක් නොවෙයි. බොහොම සරල - සාමාන්‍ය මිනිසකු ලෙස සමාජයට අවතීර්ණවී බොහෝම කැපවීමෙන්, ඉතාමත් 20 January 2015
මැතිවරණයදා ? හමුදා කුමන්ත්‍රණ කතාව මොකක්ද? ජනවාරි අටවැනි දින රැයේ මේ රටේ දෙනෝදාහක් ජනයා රූපවාහිනිය ඉදිරියේ ඇස්කන් යොමා බලා සිටියේ අලූතෙන් රට බාර ගන්නා ජනාධිපතිවරයා කවුරුන් 20 January 2015
අාහාර හා ජලය වගේ තොරතුරුත් නැතිවම බෑ ජනමාධ්‍ය, අමාත්‍යාංශ විෂයක් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල - චරිත හේරත් යුගලයෙන් ගයන්ත- පරණවිතාන (පරණෙ) යුගලයට හුවමාරු වී තිබේ. මේ හතර දෙනා 18 January 2015
රෝහල් අසල ගැවසී රෝගීන්ගේ ඥාතීන් බිලිගන්නා කාක්කෝ මේ සංසාර ගමනේ සියල්ල අනියතය. ගිහියන් වේවා භික්ෂූන් වේවා මරණ මංචකයෙන් මේ ජීවිතය නිමා වේ. එහෙත් සසර ගමන නිවන් දකින තුරා පවතී. 14 January 2015
අවුරුදු දෙදහසකට පසු රජුගෙන් පළිගන්න ආ ඇමැතියා තිසා වැව ඉස්මත්තෙන් මෝදු වූ පුන් ස`ද හාත්පස ආලෝකවත් කරමින් බැබළෙයි. රජවාසල නිහ`ඩය. විටින් විට මහ වාසල ගෙමිදුලෙහි ඇවිද 14 January 2015
රුපියල් පන්දාහක් නොදුන් නිසා හතර දෙනකු බිලිගත් මිනිහා ලූණුවිල ප්‍රදේශයේ රජයේ රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරිය, ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා අමානුෂික අන්දමින් ඝා 13 January 2015
දුම්රිය ඉතිහාසයේ ප්‍රථම ඛේදවාචකය ලංකාව යටත් කරගත් ඉංග්‍රීසි පාලකයින් ආරම්භයේ සිටම ප්‍රමුඛත්වය දුන්නේ වැවිලි ආර්ථීක ක්රමයකටය. කුරුඳු එන්සා 13 January 2015
අඩසියවසකට පෙර මැතිවරණයක අත්දැකීමක් ඡන්දය ඉල්ලන අයට වඩා කැක්කුම ඇත්තේ ඔවුන්ට උදව් කරන අයට නොහොත් සපෝටර්ලාටය. ඒකට ඒ දවස්වල කීවේ දේශපාලන උණ කියාය. දැන් එයට මොන 12 January 2015
ජනපතිවරණ කීපයක අප්‍රසන්න අත්දැකීම් මේ රටේ විධායක බලය සහිත ජනාධිපති වරයකු ඇතිවන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. එහෙත් ජනාධිපතිවරයකු තෝරාගැනීමේ මැතිවර 12 January 2015
ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී බලය මාරුවෙන්නේ මෙහෙමයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අලූතින් පත්වන ජනාධිපතිවරයාට විවිධ ධූර හතරක් හිමිවෙයි. එතුමා ජනාධිපතිවරයා සේම රජය 12 January 2015
විධායක බලයේ තරම ඉකුත් ජනවාරි 8 වෙනිදා පැවැති ශ්‍රී ලංකාවේ හත් වෙනි ජනාධිපතිවරණයේදී ජයලැබූ මෛත්‍රිපාල සිරිසේන මහතා නව වැනි වරට මේ රටේ විධායකය 11 January 2015
නව රජය බලාපොරොත්තු දල්වයි? ඓතිහාසික ජනපතිවරණයක් සහ ඓතිහාසික ජයග්‍රහණයක්.. එහෙත්, එය එසේ ඓතිහාසික වන්නේ ඇයි? රටේ පැවැත්වූ අනෙකුත් ජනාධිපතිවරණ වලින් එය කැප 11 January 2015
උවදුරක් වූ මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ඉතිහාසයේ මත්ද්ර්ය ගැන පැවසෙන්නේ අද ඊයේ නොවේ. බුදුන්ගේ කාලයේ පවා මත්පැන් යහමින් තිබූ බව බෞද්ධ සාහිත්‍ය කතාවන්ගේ දැක 10 January 2015
මහා පරාක්‍රමබාහු රජුගේ යුද ව්‍යාපාරය අපි අතීතය පිළිබඳ ගෞරවයෙන් කතා කරමු. අතීත පාලකයන් ශ්‍රේෂ්ඨ නරපතියන් ලෙස සලකමු. එහෙත් ඒ ශ්‍රේෂ්ඨ අභීත පාලකයන් රට එක්ස 06 January 2015
නව අවුරුදු උදාවේ පවුලක්ම ඝාතනය කළේ මුරකාරයාද? නත්තල සමරා අවසන්වී නව වසර උදාවීමේ ප්‍රීතිය සමරමින් උද්දාමයෙන් සිටි වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාවට අසන්නට දකින්නට ලැබුණේ සිත් 06 January 2015
ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ මෙහෙමයි ජනාධිපතිවරණ ඡන්ද විමසීම තව දින හතරකින් පැවැත්වීමට නියමිතය. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන්ගේ 06 January 2015
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026