ඉහළ රස්සාවලට ගිය කොළඹ නාටාමිලා ‘‘ලංකාවේ හිටපු සිව් වැනි පුරවැසියකු වූ ගාමිණී ෆොන්සේකා ලැබූ සම්මානයෙන් පසුගියදා අපේ හිටපු නාටාමි සහෝදරයෙක් පිදු 03 December 2014
අම්මාගේ කණකරත් හොරකම් කරලා කුඩු ගහපු පුතා නොමග යවන හිතට වඩා වගකියන බුද්ධිය ඔබට හරිමග යන්නට කියා දේවි. කාලය කල්පයෙන් ගෙවී ගියත් අතීතය හැර දමා අනාගතයට ඉගිල යන්න බ 03 December 2014
මං එයාගෙ අම්මා කියල පුතා පිළිගන්නේ නෑ ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් නිවන දිරිය ලබා දුනි. ඒ දිරියෙන් ලොව ජය ලබන විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත සිය 03 December 2014
මොඞ් කෙල්ලන්ට රීලෝඞ් දාලා බූට් කන කොල්ලෝ රිෂාන් නමින් හඳුන්වන එම තරුණයා මෙලෙස රූපයවත් නොදැකපු කෙනකුට මුදල් ගෙවීමක් කළේ කුමන හේතුවක් නිසා දැයි අපට සිතාගත හැක. විරුද 02 December 2014
නාග ශාපය නාග ගෝත්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප්‍රබල ජන වර්ගයකි. එමෙන්ම සිංහල සහ දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වූ ජන වර්ග 02 December 2014
කිරි කැඳට වස මුසුකර පවුලක්ම ඝාතනය කළ ලීලාවතී වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයට එද්දී ලීලාවතී අවුරුදු 14 ක පමණ තරමේ වයසක පසුවූවාය. කිරිකැඳවලට වස වර්ගයක් මුසුකර වයෝවෘද්ධ අඹුසැමි 02 December 2014
එතෙරින් එන සංචාරකයන් අතගාගන්න අපේ මිනිස්සු මිනිස්සු ‘‘අන්දවන’’ එක අපේ උන්දැළට මහ ‘‘කජ්ජක්’’ නොවෙයි. මේ කතාවට ඇතැම්විට ඔබත් එකඟ ඇති. අන්දන්නේ මො 02 December 2014
පන්දුව හිසේ වැදී ජීවිතයෙන් සමුගත් ක්‍රිකට් තරුව කි‍්‍රකට් යනු අපූරු චමත්කාරයක්ද ආස්වාදයක්ද ගෙන දෙන කී‍්‍රඩාවක් එනිසාම එහි ඇති භයංකාර බැව් හෝ අන්තරාදායක බව ග 02 December 2014
අහසේ සිට වෙඩි තිබ්බ රාවණගේ සහශ‍්‍රගත යානය රාවණා රජතුමා පිළිබඳ ජාතික පිළිගැනීමක් ඇතිවී තිබේ. එතුමා හෙළ රජ පරපුරේ ආදි මුත්තෙක් බව ඇසීම කෙනෙකුට රිදීමක් වන් 02 December 2014
පළාත් සභා හතරක් හෙලවෙයි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ පුවතින් පසු විවිධ කතා සමාජය 02 December 2014
අඟහරු ගවේෂණයේදී ඇටසැකිලි හමුවුණාද? අඟහරු ලෝකයේ ඇටසැකිළි තිබුණලූ, ඒ වගේම මිනිසුන්ගෙ හෙවනැලිත් තිබුණලූ, එතකොට සඳේ මිනිස් හෙවනැලි වගේම විවිධ අද්භූත යානා නවතා ති 01 December 2014
පොළොන්නරු ගොවීන්ගේ ඡන්දය ජනපතිටද? මෛත්‍රීටද? පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැවෙන ප්‍රශ්න ගොඩක් තිබුණු බව අපි දිගින් දිගටම ලිය ලියා අවධාරණය කළෙමු. නමුත් ඒ කිසිම ප්‍ර 01 December 2014
අනුරපුර හෙල්ලූ දැවැන්තයා ඇල්ලූ හැටි අනුරාධපුර නගරය භීතියෙන් මුසපත් කළ වන අලියා පැය හයක අති දුෂ්කර මෙහෙයුමකින් පසු අල්ලා ඇත් අතුරු සෙවණ වෙත ගෙනයාමට වනජී 01 December 2014
මහින්ද පරාජය කරන්න අපි ජනතාවට ඉඩකඩ විවර කර තියෙනවා බොහෝ දෙනාගේ කුතුහලය නිමා කරමින් පොදු අපේක්ෂකයා රට හමුවට පැමිණ ඇති මොහොතක ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජනතා විමුක්ති පෙ 01 December 2014
එතුමියගේ මව නායකත්වයේ ඉද්දිත් ඇය මේ පක්ෂය දෙකඩ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ”ලොකු දත්” ගැලවී තිබේ. අභ්‍යන්තර කැරැල්ල කරළියට පිවිසියේ දේශපාලන විමතියක් නිර්මාණය කරමිනි. මේ මො 01 December 2014
ගාල්ලේ විහාරයක වැලිමලූවේ අද්භූත පා සටහන් ගාල්ල තල්ගස්වල නියාගම මානම්පිට ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ බෝධීන්වහන්සේ චෛත්‍ය හා බුදු පිළිමය ආදී තැන්වල 26 November 2014
රාවණ දේවත්වයෙන් පුදන ‘යක්කම’ට ගියෙමු රාවණා රජු පිළිබඳව මෑත කාලයේ ජනතාව අතර වැඩි අවධානයක් යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව විවිධ මත පළවීමත් සමග මේ තත්ත් 26 November 2014
නැව්වලින් හොරට බඩු පන්නන හැටි ජන ගඟක් පීරාගෙන පිටකොටුව ඕල්කට් මාවතේ ඉදිරියට ඇදෙමි. මේ මිනිස්සු අතරට පැන වෙන වෙනම කතා කරන වෙළෙඳාම ද පිටකොටුවට අමුත්තක 26 November 2014
ෆේස් බුක් සැරිසරද්දී අතුරුදන් සිසුවා ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට පොලිසිය ඇත්තේය. එතැන මහා ගෝරියකි. පාසල් නිල ඇ`දුමින් සැරසුණු අපට වඩා වසරක් වැඩිමහල් අයියලා දෙන 25 November 2014
ආරක්ෂාවට ගිහින් මෙහෙකාරකම් කරන ඇමැති ආරක්ෂකයෝ පාලකයන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් යෙදවීමේ වැඩ පිළිවෙළ පිළිබඳව ඉතිහාසය පුරා සාක්ෂි දරණ කරුණු බොහෝය. රජවරුන් රට 25 November 2014
ජනපතිවරණය කැඳවූ පසු නීතිමය කි‍්‍රයාවලිය මහින්ද රාජපක්ෂ ජනපති සිය දෙවැනි ධුර කාලයෙන් වසර හතරක් ගෙවුණු තැන පසුගිය 20 වැනි දා දහවල් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කි 25 November 2014
ප්‍රධාන කාරණා තුනකට එජාපයයි, පොදු විපක්ෂයයි එකඟයි ජනාධිපතිවරණ උණුසුම නව වටයකින් පණ ගසා රළ නගමින් තිබේ. උද්යෝගය දෙගොඩතලා ගලා බසිමින් තිබේ. එජාපය සූදානම්ද? මේ ඒ සම්බන් 24 November 2014
මෞර්ය රාජවංශයේ බිඳවැටීම හා ලම්බකර්ණ වංශය මතුවීම වැව් බැඳි දනව්වේ සුවිසල් රජමැදුරක රාජාසනය මත ඔහු ගාම්භීරව බලාසිටියේය. ඔහු බැහැදැක්මට එන අමාත්‍යවරු ඔහුට ආචාර සමාචා 24 November 2014
අපි ආරම්භ කළේ මානුෂික මෙහෙයුමක් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව පණ ගන්වා තිබූ සටන නව ඉසව්වකට රැගෙන ඒමට පාඨලී චම්පික 24 November 2014
උණුසුම් සතියක් ගෙවුණ හැටි කාලයේ වේගයටත් වඩා වැඩි වේගයකින් සිදුවීම් වාර්තා වෙමින් තිබේ. ඇතැම් ඒවා අපේක්ෂිත සිදුවීම්ය. "රටේ අභියෝග ජය ගත හැක 24 November 2014
ෂර්මාගේ ලෝක වාර්තාවට සොෆියා දුන් අපූරු තෑග්ග පසුගිය දා පැවැති ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරය නිමා වූයේ ශ්‍රී ලංකාව 5-0 ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමිනි. ශ්‍රී ලංකා පන්දු 24 November 2014
ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් කලකිරුණේ ඇයි? ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ප්‍රකාශයට පත් කර ඇත. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් කලකිරීමෙන් සිටින බවද කියති. ඒ කලකිරුණු 24 November 2014
වතුපිටිවල රෝහලට ඉඩම් දුන්න දානපතිගේ පිළිරුව ඇඳිරි නීතිය වෙලාවේ ගලවපු බලවතා කවුද? ලංකාවේ සම්භාවනීය පවුල් පෙළපත් අතර ඔබේසේකර පරම්පරාව එකකි. එක්තරා යුගයක ඔවුහු ලාංකීය දේශපාලනය ද ඔවුහු හැසිර වූහ. වංශවත 19 November 2014
මහ ඇදුරු සරච්චන්ද්‍රයන් එදා මනමේ කරළියට ගෙන ආ හැටි ශ්‍රී ලාංකේය නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් වෙමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් -”මනමේ” නාටකය බිහිවන 19 November 2014
සාධක ලැබුණෙ නැති පලියට රාවණ හිටියෙ නෑ කියන්න බෑ රාවණා රජතුමා පිළිබඳ දැඩි මතවාදයක්, මතුව තිබෙන මොහොතකි. රාවණා යුගයක් හෝ රාවණා රජෙක් නොසිටියැයි යන මතයක එක්තරා පිරිසක් 18 November 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025