කොළඹ ඡන්ද කාටද? මහින්ද රාජපක්ෂ ජනපති සිය දෙවැනි ධුර කාලයෙන් සිව් වසරක් ඉක්ම ගිය තැන ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළේය. ධජනාධ 30 December 2014
2015 ඔබට කොහොමද? 2015 වර්ෂය ජනවාරි මස 1 වෙනි බ්‍රහස්පතින්දා අලූයම 6.22 ට හිරු උදාවත් සමඟ ආරම්භ වේ. මෙම වේලාවට අදාල තත්කාල කේන්දරයේ ධනු ලග් 30 December 2014
මුතුහෙට්ටිගේ බෙහෙත් පෙත්ත ඕඅයිසීට පෙවුණාදැයි තවමත් පරීක්ෂණ මහ වැසි ඇද හැළුණ ද රට ම උණුසුම් වී ඇත. ඒ ජනාධිපතිවරණය හේතුවෙනි. සෑම මැතිවරණයක දීම ගාල්ල වඩාත් උණුසුම් වෙන දිස්ති‍්‍රක්කයකි. ගාල්ලේ 30 December 2014
මේ ජනපතිවරණයේදී පක්ෂ කැඩුණු හැටි ”මෙහෙමත් පක්ෂ කැඩිල්ලක්” මේ දවස්වල පක්ෂ කැඩෙන කඩන දිහා බලාගෙන මිනිස්සු කියන්න පටන් අරගෙන තියෙන්නේ එහෙම කතා 30 December 2014
අභ්‍යන්තර කැරලි මර්දනය කර රට එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමා රාජ්‍ය බලය උදෙසා බොහෝදෙනා පොරකති. මරාගනිති. ඒ බලලෝභය සඳහාය. බලලෝභය නිසා රාජ්‍යත්වයට පැමිණෙන පාලකයෝ ඉක්මනින්ම ජනතා 29 December 2014
බොදුබල සේනාවක් හදලා ජාතින් අතර ප්‍රශ්න හැදුවෙ මේ අය අමීර් අලි මහතාට මන්ති‍්‍ර පදවිය ලබා දුන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයට දුන් පොරොන්දුවක් ඉටු කිරීමටයි. ඒක පොරොන්දුවක් ඉටු 29 December 2014
ඔය කතා ඉතිහාසයේ හැමදාම කිව්වා ජනාධිපතිවරණයට සති එකහමාරක කාලයකි. කුමක් වෙයිද? 2009 දී ලබා දුන් ජනවරමට හා 2010 දී ලබාදුන් ජනවරමට සාධාරණය ඉටු කළ ජනතාව ඉල 29 December 2014
ජනපතිවරණය දවසේ ග්‍රහයන් හැසිරෙන්නේ මෙහෙමයි සඳේ මුදුන්වන ”අස්ලිය” නැකත සිට 2015 ජනවාරි 08 බ්‍රහස්පතින්දා සිරි රාහුල හිමිපාණන් වහන්සේ සැළලිහිණියට යෙදු අස්විද 29 December 2014
මළත් හොඳක් කියන්නෙ නැති රටක් මේක මේ ජනාධිපතිවරණ සමයේදී වඩාත් කතාබහට ලක්වූ චරිතයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් හැඳින්විය හැක. උන්වහන්සේගේ සෘජු මැදිහත්වීම ම 29 December 2014
වඳුරඹ වේදිකාවට ගිනි තැබූ වඳුරෝ කවුද? පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවලට හා ඒ මහතාගේ චරිතයට මෙන්ම ඒ මහතාගේ පෝස්ටර් බැනර් කටවුට් නොකවුට් කරන සිද්ධී 24 December 2014
සිංගප්පූරුවෙදි පොදු විපක්ෂයත් ඇමෙරිකාවේදී ජනපතිගේ හිතවතාත් හමුවූයේ කවුද? ජනපතිවරණයට තව ඇත්තේ හරියටම දින දහඅටක කාලයක් පමණි. ප්රචාරක සටන ද මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන බව පෙනෙන් 24 December 2014
අසිරිමත් කිතු උපත ”මරියාණෙනි, බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලද්දෙහිය. ඔබ පිළිසිඳගෙන පුතකු ලබන්නෙහිය. උන් වහන්සේට ජේස 23 December 2014
2015 ජනපතිවරණය රැවටෙමුද? වැනසෙමුද? දෙවැනි ලෝක මහා සංග්රාමයෙන් පසුව ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් හිමිකරගත් නිදහස් රටවල් ලෙස බිහිවූ ඉන් 23 December 2014
අට වසරක සුනාමි මතකය ඒ සිදුවීම නැවත සිතන්නට පවා බියකරුය. ඉතිහාසයේ ඒ නපුරුම මොහොත උදාවූයේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා අලූයම 7.00ට පමණය. ස 23 December 2014
පරලොව ගිය ආත්තම්මා මිනිබිරියන් දෙදෙනාට ආරූඪ වෙලා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලූම් කම්හලක සේවිකාවක් මහලූ කාන්තාවක් ලෙස හැසිරෙන්නටත් කතා බහ කිරීමටත් පට 23 December 2014
එළවළු ගිනි ගණන් වෙළෙඳුන් සහ පාරිභෝගිකයන්ගේ කතා දෙදාස් දාහතර වසරේ අවසාන නිමේෂය පැමිණිලා. සීතල නත්තලටත්, 2015 නව අවුරුදු උදාවටත් මිනිස්සු කඩිමුඩියේ ලැහැස්ති වෙනවා. 23 December 2014
තීරණාත්මක උතුරේ ඡන්ද කාටද? ”ටී.එන්.ඒ. එක මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරයි ද?” ”පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන්න මෛත්ර 22 December 2014
එදාටත් අදටත් රාජ්‍ය පාලනයට පාඩම් කියාදුන් ගජබා රජතුමා ලම්භකර්ණවංශික වසභ රජු කීර්තිමත් රාජ පාලකයකු විය. පළමුවරට එතුමාගේ කාලයේ මහා වැව් නිර්මාණය කිරීම ආරම්භ විය. වාරි තාක්ෂණයෙන් පොහොසත් 22 December 2014
ලන්දේසි කොටුවට පහරදුන් නැව ත්‍රිකුණාමල මුහුදු පත්ලේ ලන්දේසීන් විසින් ගොඩනගන ලද අධිරාජ්‍යය දෙදරා යමින් තිබිණි. යුරෝපයේ බලවත් වූ බි්රතාන්යයන් දැන් පෙරදිග රටව 22 December 2014
ෆොන්සේකා එක්ක බැලූවම මෛතී‍්‍ර ඉන්නේ ඉතාම දුර්වල තැනක ජනාධිපතිවරණය මොකක් වෙයිද මේ ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි. &nbs 22 December 2014
මගේ තාත්තගේ ඝාතකයාට අද වෙනතුරු හරි දඬුවමක් නෑ බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින් තේරී පත් වූ හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙන 19 December 2014
ආදරය කළ තරුණියගෙන් පලිගන්න පුළුවන් කාටද ? තප්පරයෙන් තප්පරය කාලය ගෙවිලා යනවා දවස් අවසන් වෙනවා. ආයෙත් අලූත් දවස් එනවා. ඒ අලූත් දවස් එක්කම අලූත් ප්‍රවෘත්තිත් 19 December 2014
ලේලි ආවට පස්සේ මගේ පුතා වෙනස් වුණා බඩගිනි වෙලා ගොඩවුණු කල පුතුගේ ගෙට මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරලූනි කිරට අම 19 December 2014
මාමගෙ අඩිපාරෙ ගිහින් මම කුඩුකාරයෙක් වුණා හය හතර නොතේරෙන වියේ දී හිතේ පැලපදියම් වෙන ආසාව පණගහල තටු ලබන්නේ තරුණ වියේදී. ඔබේ දරුවාට හොඳ පරිසරයක්, හොඳ අධ් 19 December 2014
පහේ කාසිය දාහට මිලදී ගන්න අලූත්ම ජාවාරමක් මේ වන විට අපේ සමාජයේ ඕලන්ද දොයිතු කාසි පිළිබඳ මෙහි දී මහත් ඉල්ලූමක් ඇති බව කියති. මෙය මහා කතිකාවකි. ආත්තම්මා, නත්තා, 18 December 2014
මිනී මස් කන සාධුවරු ඉන්දියාව අපූරු රටකි. මිහිපිට ස්වර්ගය මෙන්ම අපාය ද එහි ඇත. එය විවිධ භාෂා, සම්ප්‍රදායන්, සංස්කෘතීන් හා ආගම්වලින් 18 December 2014
වංශය පාවා නොදී රාජ්‍ය වරප්‍රසාද ලත් ඇමැතිවරුන්ගේ කතාව නිශ්ශංකමල්ල රජුගෙන් පසුව සිහසුන හිමිවුණේ වීරබාහු කුමරුට. ඔහු මාපා තනතුරක් දැරූ අයෙක්. මේ වීරබාහු කුමාරයා රජවූ දිනට පසු දින 17 December 2014
මාසෙකට ලක්ෂයක් හොයන ගැට කපන ”මොනරා” ගැට කපන්නන්ගේ ලෝකයේ සිටින පැරැණිතම සාමාජිකයකු ලෙස සැලකෙන්නේ ඔහුය. ගැට කපන්නන්ගේ පමණක් නොව ගැට කපන්නියන්ගේ ලෝකයේ කි 17 December 2014
පෝරකයට නියම වූ කලවානේ දේශපාලකයා කලවානේ සර්පයා යැයි කියූවිට ඔහු ගැන රටේ බොහෝ දෙනා දනිති. සර්පයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හසිත මුහන්දිරම්ට රත්නපුර මහා 17 December 2014
මීදුම වසාගත් ඇන්ටනොව් යානයේ ඛේදවාචකය දේශපාලන පොර පිටිය දෙස බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇති මොහොතක කිසිවකු නොසිතූ ඛේදවාචකයක් සිකුරාදා (12) අතුරුගිරියෙන් ව 16 December 2014
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026