සුගලා දේවියගේ සැගවුණ ඉතිහාසය සුගලා දේවියගේ සැඟවුණ, කතානොවන ඉතිහාසය අපි අනාවරණය කරමු. ඒ නිසාම මහාවංශයට අනුව ඇගේ දිවියේ තිබූ රණකාමීත්වය, නොපසුබට ධෛර්යය, නිර 11 November 2014
අන්තර්ජාලය පුරා පාසල් දැරියගේ නිල් පින්තූර කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය. බෝපත් සි 11 November 2014
දොළොස්බාගේ කඳු සොයා ගිය ගමන අපගේ චාරිකාවලදී නිතරම මුණ ගැසුණු නගරය අවිස්සාවේල්ලයි. විශේෂයෙන් හැටන් - අවිස්සාවේල්ල යනු සොළොස් වතාවකට වඩා අප ආගි 11 November 2014
මුස්ලිම්වරුන් නැගෙනහිර ඉල්ලන වෙනම කලාපය මේ රටේ මුස්ලිම් ජනතාවට වෙන්වූ කලාපයක් අවශ්‍ය බවට බොහොම කාලයක සිට ඔවුන් තුළ මතයක් පවතී. මේ මතය ඉස්මතු වෙමින් යළි යට යමින් පවති 10 November 2014
රාවණ කාලෙත් අංගම්පොර තිබුණා රාවණ රජතුමා ආත්මාරක්ෂක සටනෙහි දක්ෂයෙකි. තමාට එරෙහිව එන ඕනෑම සතුරකු අත් පා වලින් පහර දී දුර්වල කිරීමේ ශක්තිය එතුමාට 10 November 2014
දුන්න තීන්දුවක් වැරදියි කීම විනිසුරුවරයකුට ගැලපෙනවාද හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි. ප්රශ්නය - ලබන ජනවාරියේ ජනාධිපතිවරණයක් තියන් 10 November 2014
ආදායම් නැතිව වේළෙන පාවෙන බෝට්ටු වෙළෙන්දෝ ”නැව ගිලූණත් බෑන් චූන්” කිවුවට මේක ”චූන්” වෙන්න කාරණාවක් නෙවෙයි. නැවත නැවතත් හිතන්න කාරණාවක්. ගිලූණෙත් නැවක් නෙවෙ 10 November 2014
මාලකගේ නහය තලා ගත්ත සමාජ ශාලාවේ ගැටුම ජේම්ස් ප්‍රැන්සිස් මහතා ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවෙකි. කොට්ටාවේ පෞද්ගලික ඉදි කිරීම් සමාගමක වසරක පමණ කාලයක් තිස්ස 10 November 2014
හවසට කොළඹ කොටුවේ තදබදය මැද හිිරිහැර විඳින මගී කතුන් කලකට ඉහතදී කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් විය. කොඩි ගහයට උපන්න කට්ටිය ටැක්සි කාර කොළඹ හාදයෝ නිදැල්ලේ ඉගිලෙන කිරිල්ලියෝ ද 07 November 2014
ඒ චිත්‍රපටය නොව මේ චිත්‍රපටය බලන්න නිලේන්ද්‍ර දේශප්‍රිය වසර හත අටකට පූර්වයෙන් අසාමාන්‍ය අරාජික කාලයක් ගෙවමින් සිටියේය. ලක්සිරි වික්‍රමගේ මිතුරා සම`ග ඒ 05 November 2014
ගල්අඟුරු ගණුදෙනුව ගැන මොකද කියන්නේ? ජාතික හෙළ උරුමය ආණ්ඩුව සමඟ දැඩි මතවාදී අරගලයක නියැලී සිටී. එහි හඬ ප්‍රකාශකයා ඇමැති පාඨලී චම්පික රණවක මහතාය. ඔය අතරවාර 05 November 2014
එල්.ටී.ටී.ඊ.ය 2005 ජනාධිපතිවරණය වර්ජනය කර රනිල් වික්‍රමසිංහ පරාජය කළ හැටි ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ප්‍රචාරයක් පවතී. පෝස්ටර් මගින් මෙන්ම අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ ඔස්සේ ද 2015 05 November 2014
මුහුදෙන් කුඩු ගෙන ආ අටදෙනෙක් පෝරකයට අඩුම මහන්සියකින් වැඩිම ආදායම් උපද්දවිය හැක්කේ ජාවාරම්කරුවන්ටම පමණි. මිනිස් ජාවාරම් වේවා, ආයුධ ජාවාරම් වේවා, මේ හැමකෙකටම වඩා ව 05 November 2014
පෙම්වතියගේ නිරුවත් රූප ලෝකෙටම මුදාහැරි පෙම්වතා අපි හැමෝගෙම ජීවිතවලට පෞද්ගලිකත්වයක් තියනවා. ඒ පෞද්ගලිකත්වය අප ගනුදෙනු කරන ආයතන හා පුද්ගලයන් සම්බන්ධයෙනුත් පවතිනවා. ඒ නිසය 04 November 2014
කතළුව මුහුදේ ගිලූණු සබ්මැරීනය රාවණගේද? රාවණ කතාව වටා රොද බැඳුණු පාඨක ප්‍රතිචාර එමටය. රාවණ මිත්‍යාවක් හැටියට වපුරන්නට අපට වුවමනා නැත. ඉන්දියාවේ ඉතිහාසයේ රාමxරාව 04 November 2014
උතුවන්කන්දේ සරදියෙල්ගේ මීගමුවේ පරම්පරාව උතුවන්කන්දේ සූර සරදියෙල් හැර ඉතිරි දරුවෝ සිව් දෙනා සරදියෙල්ගේ පියා වන දීකිරිකෑවගේ ආදාසි අප්පු විසින් හලාවත ප්‍රදේශයට 04 November 2014
මහපොළොවේ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ කවුද? පසුගිය දා නාය යෑමට ලක් වූ හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ ඛේදවාචකයේ වරද එකිනෙකා පිට පටවා ගනිති. ඇත්තටම වරද රජයේ ද, නිලධ 04 November 2014
නාය යෑමක් සිදු වෙන්නේ මෙහෙමයි මහ ඉඩෝරයකට පසු එන වැස්ස සාමාන්‍ය වැස්සකට වඩා මහත් විනාශයක් ගෙන දෙන බව අතීතයේ පටන් ගැමියන්ගේ මතයයි. මෙවර ද එය සනාථ වී තිබේ. මාස ගණ 04 November 2014
දෙවැනි ලෝක යුද්ධයේදී වැටුණු යානයක් කල්කුඩා මුහුදෙන් සොයා ගනියි එකිනෙක පරයමින් නැග ඒන දැවැන්ත රළ ගෙඩි ඔවුන්ගේ යාත්‍රාව ඒ මේ අත පද්දන්නේ වේගයෙනි. ප්රචණ්ඩ මුහුදු රළ සමඟ පොර බදමින 03 November 2014
පවුල් පණපිටින් වැළලූණු හැටි වැස්ස.. වැස්ස.. වැස්ස.... එක දිගට දින ගණනාවක් කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයට ඇද වැටුණු ධාරානිපාත 03 November 2014
නිවෙසේ ඇති ගැටලූවලින් පෙළෙන කාන්තාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව සහයෝගය ලබා දෙනවා ''ලිය දිරිය” සමාරම්භක උළෙලේ දී මන්ත්‍රී රුවන් විජයවර්ධන කියයි මේ රටේ කාන්තාව විවිධ පීඩනයන්ට මුහුණදීලා 03 November 2014
සෙනසුරු මාරුව ඔබේ ලග්නයට සෙනසුරු මාරුව ලග්න වලට බලපාන හැටි. ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ, ශක වර්ෂ 1936ක් වැනි ක්‍රි.ව. 2014 නොවැම්බර් මස 02වැනිදා 31 October 2014
ඉදිරි එජාප ආණ්ඩුවකින් දෙන සහන මල්ල ජනාධිපතිවරණය පිළිබඳ පැතිර යන කට කතා සමඟ රටේ ඇතිවී තිබෙන උණුසුම හේතුවෙන් දේශපාලන කරළිය ගිනියම් වී තිබේ. දේශපාලන කි්රයාකාරක 30 October 2014
සමන් කුමාර ඝාතකයන්ට හිරකාරයන් අතපය කැඩෙන්න පහර දුන්නා සමන් කුමාර සිසුවා ඉගෙනුම ලබමින් සිටියේ මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේය. සිංහල අලූත් අවුර 30 October 2014
කෝච්චියේ වඩේ වික්ක ඌවේ අලූත් ඇමැති පිළිකාවක් හැදිල මගේ අම්මා මැරෙනකොට මගේ වයස අවුරුදු 6යි. ඊට පස්සේ මගේ පුංචි අම්මා දෙමෝදරට ගෙනැල්ලා මාව ඇති දැඩි කරලා තියෙනවා 30 October 2014
කතරගම දෙවියනුත් රවට්ටන්න එන මිනිස්සු කතරගම වන්දනාව භක්තිය මත පිහිටියකි. අනුරාධපුරය, දළදා මාළිගාව, පොලොන්නරුව, සෝමාවතිය වන්දනාවේ යද්දී තියෙන අරමුණට වඩා කතරගම යන 30 October 2014
මරුසිරාගේ මරණය ඇසින් දුටු ගම්පහ මුනිදාසගේ කතාව ”හෙට උදේ මාව එල්ලනවා යැයි සිරිපාල මට කිව්වා. ඔහුව නාවන්න රැගෙන එන්නේ මා සිටපු සිරමැදිරිය ළඟටයි. ඒ අතරෙත් ඔහු මා සමග ක 23 October 2014
යාල් දේවියට බෝම්බ ගහනවා කියලා දැන දැනත් අපිට කොළඹ එන්න සිදුවුණා දශක තුනක පටන් තිබූ කොටි ත්‍රස්තවාදී වසංගතය දැන් අවසන්ය. එලෙසම මීට වසර 29 කට පෙර එනම් 1985 ජනවාරි 19 වැනිි දින කොටි ත්‍රස්තවාදීන 21 October 2014
බලන් සිරිය යාල්දේවි යාල්පානමේ යාල්දේවී දුම්රියේ නැග ජනාධිපති තුමන් යාපනය දුම්රිය ස්ථානයෙන් බැසීමෙන් පසුව රැස්ව සිටි ජනතාවට ආචාර කළ අයුරු 1905 ව 21 October 2014
රාවණ පැරදවූ බලි යක්ෂයෙක් ද? අසුරයෙක් ද? රාවණ ඉතිහාසය ගැඹුරු මතයක් කරා පැමිණ තිබේ. රාවණ හෙළයේ මහා රජු ලෙස පිළිගන්නා කතාබහ සමාජගතවී තිබේ. මහා වංශයේ නොලිවූ, ඉතිහා 21 October 2014
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026