අර්බුදය අලුත් මාවතක
අගමැතිවරයකු බලයෙන් පහ කිරීමෙන්, තවත් අයකු නව අගමැතිවරයා ලෙස පත් කිරීමෙන්, නව රජයක් ස්ථාපිත කිරීමෙන්, පාර්ලිමේන්තු සභාවාරය අවසන් කර පසුව සම්පූර්ණයෙන්ම විසිරුවා හැරීමෙන් ගෙවී ගිය සති 6ක පමණ කාලයට පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන සටන් විරාමයක් සඳහා විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇතිව තිබෙන අර්බුදයට සාකච්ඡාමය විසඳුමක්, සොයමින් සිටී. කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූව ද, තිරය පසුපස දිවෙන මෙහෙයුම් දැන් වඩාත් පුළුල් ලෙසම ක්‍රියාත්මක වෙමින් ති