සඟරුවනේ යෝජනාව විසඳුමකට හොඳ මඟක්
මේ දවස්වල පත්තරයක් අතට ගත්තොත්, රූපවාහිනී ප්රවෘත්ති නැරඹුවොත්, ගුවන් විදුලියේ ප්‍රවෘත්තිවලට කන් දුන්නොත් නිසැකවම ඇසෙන වචන සෙට් එකක් තිබේ. පාර්ලිමේන්තුව, බහුතරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 113, ස්ථාවර නියෝග ඒ අතරින් කැපී පෙනෙයි.