විශ්වාස භංගත්වයේ ඇවිලෙන ගින්නට ඉන්ධන යෙදීම අප මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිකරන්නේ, අප රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ප්‍රවේශ වී ඇති මොහොතය. මේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය පවතින්නේ මීට සති දෙකකට පෙර පැවති තත්ත්වයෙන් නොවේ.ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය. 08 November 2018
ඉන්දියාවේත් චීනයේත් අවධානය ශ්‍රී ලංකාව වෙතට ආසියානු කලාපයේ ප්‍රබලයන් මෙන්ම විරුද්ධවාදීහු දෙදෙනා වන ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය දෙස සමීපව බලා සිටිති. 08 November 2018
සම්ප්රදාය එදා හොඳයි නම් මෙදා නරක ඇයි මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය) පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. 08 November 2018
තේ කර්මාන්තය වැටෙන්න දෙනු එපා පසුගිය ආණ්ඩු සමයේ දී තේ කර්මාන්ත ශාලා 281ක් වැසී ඇතැයි කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය කියයි. 08 November 2018
බලයද රටද ලංකා දේශපාලනයේ පසුගියදා සිදු වූ පරිවර්තනය නැතිනම් බල පෙරැළිය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවකි. මෙරට දේශපාලන ඉතිහාසයට එක්වූ කළු පැල්ලමක් වශයෙන්ද මෙය හඳුන්වාදීමේ වරදක් නැත. එජාපය සහ ශ්‍රීලනිප පාර්ශ්වයක් එක්වී ආරම්භ කළ යහපාලන ආණ්ඩුවේ ඉතිහාසය හා වර්තමානය කෙරෙහි අවධානය යොමු කිරීම ද මෙහිදී වැදගත්ය. ජනාධිපතිවරයාගේ සහ එජාපයේ දීගය ආරම්භයත්, එහි දික්කසාදයත් යන කරුණු ද්විත්වයම යම් ආකාරයක දේශපාලන කුමන්ත්රණයකි. 07 November 2018
ඉන්ධන මිල සහනය එයට ඇඳෙන්න සෙසු සේවාවලටත් ඕනෑ ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද අඩු කිරීමේ ශුභාරංචිය අප පුවත්පත මේ නොබෝදා වාර්තා කළේය. එය ශුභාරංචියක් වන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි අන්දමට ඉහළ ගොස් ඇති සමයක මෙයින් කිසියම් සහනයක් ලැබේය යන උපකල්පනය මතය. 07 November 2018
බල අරගලයේ පේන බැලීම අර්බුදකාරී සහ වියවුල් සහගත වාතාවරණයක ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටින්නේ 9 වැනි දිනයයි. සෑම උදෑසනකම රට සහ ජනතාව අවදි වන්නේ නව අගමැතිවරයකු සහ නව රජයක් යටතේ කුමකින් කුමක් සිදුව ඇතිදැයි දැනගැනීමේ කලබලයෙනි. 06 November 2018
ව්‍යවස්ථාවේ අඩුපාඩු හදන්න සුදුසුම කාලය එළැඹිලා අපේ රටේ ව්‍යවස්ථාව මේ දිනවල පවතින දේශපාලන බල හුවමාරු කතාවේ කේන්ද්‍රය වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරනු ලැබුවේ ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල අනුවය. 06 November 2018
ඩොලර් නාස් ලණුව දමා ගැනීම කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ තෙක් නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය සැරසෙන බව පසුගිය දා ජනමාධ්‍යවල පළ වී තිබිණි. දුම්රිය සංවර්ධනය හා නව දුම්රිය මාර්ග ඉදිකිරීම ඉතා යහපත් පියවරකි. 06 November 2018
දුමින්ද - බැසිල් සාකච්ඡාවේ වාසි - අවාසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධානයක සහ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වාරිමාර්ග, ජල සම්පත් හා අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය. මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත් කරන අවස්ථාව වන විට ද දුමින්ද දිසානායක මහතා දරමින් සිටියේ ද මෙම අමාත්‍යංශයයි. 01 November 2018
අගමැති රාජපක්ෂගේ නව අභියෝග අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී ඉන්දියා අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් පළකර තිබූ නොසතුට වඩාත් අවධානයට ලක්විය. 01 November 2018
රටේ පිහිටීමේ අගයට අනුව ආර්ථිකය නන්වන මං සොයමු ලංකාවේ ආර්ථිකය විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි. පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාරය සුබවාදී වූයේ නැත. ජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත්වන ආකාරයෙන් කරුණු කාරණා රටතුළ සිදුවීම එයට හේතුවය. පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති මෙයට බලපෑ ප්‍රධාන හේතුව වශයෙන් සලකන්නට ද පුළුවන. 01 November 2018
සත්‍යයට පිටුපෑම ආ වැඩීම පසුගිය 26 වැනි දා ජනාධිපති තුමන් විසින් නව අගමැතිවරයෙක් පත් කරනු ලැබීය. ඒ 2015 අගෝස්තුවෙහි පාර්ලිමේන්තු මැතිවරණයෙහි දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් හෙයින් පාර්ලිමේන්තුවෙහි බහුතර කැමැත්තෙන් තෝරා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම ය. අගමැති අස් කළ බව ජනාධිපතිතුමන් කීව ද ව්‍යවස්ථානුකූල ව තවමත් තමා අගමැති යැයි වික්‍රමසිංහ මහතා පවසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්වර අගමැතිවරුන් දෙදෙනකු සිටීමෙහි අසාමාන්‍ය සහ අවිනිශ්චිත තත්ත්වයකට රට ඇද වැටීම ය. 01 November 2018
මහජන මන්ත්‍රීන් වගකීම හරිහැටි ඉටුකරනවාද මේ වසරේ මෙතෙක් පාර්ලිමේන්තුව පැවැති දින 58 න් මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් 200කට වැඩිපිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එක් දිනයකදී පමණක් බව ඔක්තෝබර් 18 වැනිදා ලංකාදීපය අනාවරණය කළේය. 01 November 2018
ආර්ථික සිහින දිනෙන් දින බොඳවීම මිනිසා විසින්ම නිර්මාණය කරන ලද මේ ව්‍යවස්ථා අර්බුදය නිසා, ඉන් අනතුරට ගොදුරු වන්නේ ආර්ථිකයයි. එය සැණෙකින් විසඳිය යුතුය. නැතහොත් විනාශමුඛයට යාම නියතය. 31 October 2018
පළාත් සභා ඡන්දය තවත් පමාකරනු එපා පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැති ජාතික වප්මඟුල් උළෙලේදී ප්‍රකාශ කළේය. 31 October 2018
ආයෝජන කතාවේ ඇත්ත නැත්ත විදෙස් ආයෝජන ගලා නො ඒම ලංකාවේ ආර්ථික අර්බුදයට එක් හේතුවක්ය යන්න ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. එවැනි සංවාදයක් පවතින අවස්ථාවේ අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ විදෙස් ආයෝජන ව්‍යාපෘතියකට බාධා කළැයි ආයෝජන මණ්ඩලයට විවේචනයක් එල්ල වී තිබේ. 30 October 2018
පොලිස්පති පීල්ල මාරුකරයි හරියටම දවස් 7 කට කලින් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය බවට ජනපති සිරිසේන මහතා චෝදනා කළ අවස්ථාව හැරෙන්නට කැබිනට් මණ්ඩලයේ අනෙක් කටයුතු සිදුවූයේ සාමාන්‍ය පරිදිය. 30 October 2018
අගමැති පත්කිරීමේ නීති තර්ක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරනු ලැබීම සමඟ ලංකාවේ දේශපාලනය වෙනස්ම දෙසකට ගමන් කර තිබේ. 30 October 2018
40 වසකට පසුවත් ‘මැවිලා පෙනේවි රූපේ’ ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය වශයෙන් විරුදාවලිය ලත් ‘රුක්මණී දේවි’ හෙවත් ඬේසි රාසම්මා ඩැනියෙල් සිය ජීවන ගීයේ අවසාන ඛණ්ඩය ගයා වසර 40 ක් ගෙවී ගියේය. ඇය මිය යන අවස්ථාව වනවිට සිංහල රිදී තිරයේ චිත්‍රපට 100කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබිණි. 29 October 2018
මඟුල් ගෙදර සිට අගමැති පුටුවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා අතර පසුගිය සතිය ආරම්භයේ දී ඇතිවුනු එකඟතාවය අවසාන වනතෙක්ම පැවතුනේ රහසක් ලෙසය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගෙවුණු සිකුරාදා රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිස ද මේ පිළිබද කිසිත් නොදැන සිටියෝය. 29 October 2018
ආණ්ඩුවේ බල පෙරැළිය ව්‍යවස්ථාවට සීයට සීයක් එකඟයි ඩලස් අලහප්පෙරුමගේ විග්‍රහය මෙසේ විවර කරමු. 29 October 2018
බලය නොව රට මුල් තැනට ගනිමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීමෙන් පසුව අද හෝ ඉදිරි දින කීපයේදී 30 දෙනකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සිදුවෙයි. අලුත් රජයක් පිහිටුවීමට තුඩුදුන් හේතු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ සඳහන් විය. 29 October 2018
ඒකෙ තමයි මිහිර තියෙන්නේ රුක්මණී දේවිය සමග මෙම සම්මුඛ සාකච්ඡාව මා විසින් පවත්වනු ලැබුවේ 1978 ඔක්තෝබර් මස 27 වැනිදා දහවල් 12.30 ට පමණය. ඊට පැය දහ අටකට පසුව 1978 ඔක්තෝබර් මස 28 වැනිදා සෙනසුරාදා උදෑසන 6.30 ට පමණ ජාඇළ තුඩැල්ලේ පල්ලිය අසල සිදුවූ මාරක රිය අනතුරකින් ඇය එතැනම කලුරිය කළාය. අවමගුල් උත්සවය පැවැත්වූ 1978 ඔක්තෝබර් මස 30 වැනි දින රාත්‍රියේ ප්‍රචාරය වූ ප්රවෘත්ති සංදර්ශනය වැඩසටහනේ ප්‍රචාරිත පටියෙන් පිටපත් කර ගන්නා ලද්ද මෙහි පහත දැක්වේ. 26 October 2018
ආණ්ඩුවේ ගිනි දැල් කලක් තිස්සේ අළුයට ගිනි පුපුරුමෙන් විටින් විට ඇවිලෙමින් තිබූ ආණ්ඩුවේ අර්බුදය මේ වනවිට මහා ගිනි ජාලාවක් බවට පත්වෙන ලකුණු පහළවී තිබේ. ජනාධිපතිවරයා මීට පෙර විටින් විට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් ඉලක්ක කර ගනිමින් විවේචන ඉදිරිපත් කළ නමුත් සමස්ත පක්ෂය දැඩි ලෙස විවේචනය කළේ නැත. එහෙත් දැන් දැන් ජනාධිපතිවරයා සමස්ත එක්සත් ජාතික පක්ෂයම ඉලක්ක කර ගනිමින් විවේචන ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබේ. 26 October 2018
පඹයන්ට රට ඇන්දවීම කුඹුර රකින්නෝ පඹයෝය. ඒ, කුරුල්ලන් ගෙනි. සිව්පාවුන් පඹයන් ට බය නැත. ඇතැම් කුරුල්ලන් ද පඹයන් ට බිය නැති බව පෙනෙන්නේ ඔවුන් සමහර විට පඹයාගේ හිස මත සිට විවේක ගන්නා අයුරු දැකගත හැකි නිසා ය. බොහෝ සතුන් එකවරම පඹයා ට රැවටුණත් ඒ සුළු මොහොතකට පමණි. 26 October 2018
දූෂණ මගඩිවලින් තොර දේශපාලනයක් කවදා ලැබේද දූෂණ චෝදනාවක් නැති මන්ත්‍රීවරයකු අද පාර්ලිමේන්තුවෙන් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. කොළඹ පදනම් ආයතනයේදී පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සහ දේශබන්දු එෆ්.ආර්. සේනානායක ජන්ම දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් විය. 26 October 2018
අගමැතිගේ දෙසතිය ජනපති සතියක් කරයි නැගෙණහිර බහාලුම් පර්යන්තයට එන බහාලුම්වලින් 75්‍ර ක්ම ඉන්දියාව බලා යන බව අමාත්‍ය සමරසිංහ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන්නේය. මෙය නෞකා ප්‍රවාහන සමාගම් හා අදාළ වන්නක් බැවින් ඉන්දීය රජයට ඒ සඳහා මැදිහත්වීමේ අපේක්ෂාවක් නොමැති බව ඔහුගේ තර්කය විය. එහෙත් ජනපති සිරිසේන මහතා නැවත වරක් තම මතය ගෙන හැර දැක්වූයේය. 25 October 2018
පරිසර අනුමැතියක් නැතිව ඇරැඹුණු මල්වතුඔය ව්‍යාපෘතිය මල්වතුඔය මහවැලි ගඟට පමණක් දෙවැනි වන ලංකාවේ දිගම ගංගාව ලෙස සැලකේ. එහි දිග කිලෝමීටර 164කට ආසන්නය. කදම්බ නදී හෙවත් මල්වතුඔය ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමේ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයකි. 25 October 2018
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026