භාරකාර ආණ්ඩුව: රට රවටන කැරට් අලයක්
20 වැනි සංශෝධනයට තුනෙන් දෙකක් ගැනීම, භාරකාර ආණ්ඩුව, එජාප-ශ්‍රීලනිප ආර්ථික ව්‍යාපෘති, රුපියලේ කඩාවැටීම, විදේශ සංචිත වැය කිරීම, ස්වාධීන කොමිෂන් සභා හා ව්‍යවස්ථා සභාව ගැන සිවිල් සමාජ විවේචන සම්බන්ධයෙන් මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි.