අද ඕනෑ රට හදන නායකයෙක්
ශ්රීලනිප 67 වැනි සමරුව, ඒකාබද්ධයේ ජන බල රැලිය, සීමා නිර්ණය කමිටු වාර්තාව, ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා, කෝකිලායි ඉඩම් ප්රශ්නය, ගම්පෙරළිය, පිබිදෙන පොළොන්නරුව හා රුපියලේ කඩාවැටීම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ මහවැලි රාජ්ය ඇමැති වීරකුමාර දිසානායක මහතායි.