දඩත් බදුත් ගහලා රටත් විකුණනවා
කෝප් කමිටුව, ජාතික ආර්ථික කවුන්සිලය, මත්තල ගුවන්තොටුපළ, මරණ දඬුවම, ඊළඟ පොදු අපේක්ෂක කවුද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජවිපෙ ජනහමු දස දහස ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතායි.