රේණුකා හේරත්-මල්ලිකා රත්වත්තේ- අබ්දුල් කාදර් වියෝවූ හිටපු මැති ඇමැතින්ගේ ගුණ සැමරේ රේණුකා හේරත්, මල්ලිකා රත්වත්තේ හා අබ්දුල් කාදර් යන අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රිනියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී 15දා ශෝකය පළ කෙරිණි. 25 June 2018
උත්සාහය එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කරගැනීමටද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වන්දි ගෙවීමක් අරභයා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකු ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකාව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැවැති කැබිනට් හමුවේ දී තරයේම ප්‍රතික්ෂේප කළේ ය. ” 24 June 2018
මට පොලිස් වීරයෙක් එපා. මගේ මහත්තයව දෙන්න - බිරිඳකගේ ආයාචනය “මගේ මහත්තයා නොවිඳිනා දුක් විඳලයි මෙතනට ආවේ. අපි දෙන්නම එකතු වෙලා තමයි මේ නිවස හදා ගත්තේ. හැමදාම රෑට දරු පැටව් දෙන්නයි මමයි නිදා ගත්තේ මගේ මහත්තයාගේ පපුවට තුරුල්වෙලයි. ඒත් ඒ සාහසිකයින් වෙඩි තියලා තියෙන්නේ මගේ රත්තරං මහත්තයාගේ පපුවටයි. 24 June 2018
රාජ්‍ය සේවයේ දූෂිත ලකුණු පාර්ලිමේන්තුවේ මහජන ගිණුම්කාරක කමිටුව සම්බන්ධයෙන් ඉකුත් සඳුදා පැවති වැඩමුළුවක් අමතා කතානායක කරු ජයසූරිය මහතා පවසා තිබූයේ පසුගිය 2017 වසරේ රාජ්‍ය ව්‍යවසායන්ගේ අලාභය රුපියල් බිලියන 50ක් ඉක්මවූ බව ය. එම වැඩමුළුව ඇමතූ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසා තිබූයේ “වීරතුංග මහතා (හිටපු ජනාධිපති ලේකම්) වැරදිකරුවකු ලෙස සිරගත කිරීමට තීන්දු වූයේ මහජන මුදල් අවභාවිතාව හේතුවෙන්. 22 June 2018
සහෝදර සංග්‍රාමය ආණ්ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායමට එළිපිටම පහරදෙන තත්ත්වයකට ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කරමින් සිටිති. එහි ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගය. බැසිල් රාජපක්ෂ ඉකුත් සතියේ දී ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කර තිබිණ. 22 June 2018
ලොක්කන් හමුවේ නොනැමුණු නීතිය 1803 මාර්තු මස 03 වැනිදා ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රිත “සන්ඬේ ගැසට් ඇන්ඞ් නිව්සවුත් වේල්ස් ඇඞ්වටයිසින්” නම් පුවත්පත එළි දකිනතෙක් වසර 40,000 කටත් වඩා වැඩි ඈත අතීතයකට උරුමකම් කියන 280 ක් පමණ වූ ගෝත්‍රික භූමිපුත්රයන්හට ඕස්ට්‍රේලියානු මහාද්වීපය තුළ කථන භාෂාවක් මිස ලිඛිත භාෂාවක් තිබූ බවට සාධක මෙතෙක් හමුවී නොමැත. 21 June 2018
බලය පසුපස හඹා නොගිය ප්‍රතිපත්තිගරුක නායකයා ඩඞ්ලි ඩඞ්ලි සේනානායක මැතිතුමන් රැස්වීම්වල කතා කරනු මම දැක තිබුණත් මුහුණට මුහුණ එතුමන් පෞද්ගලිකව හමුවීම සිදු වූයේ 1970 වර්ෂයේදීයි. හැත්තෑවේ මැතිවරණ පරාජයේ උණුසුම පහව ගොස් නොතිබූ මේ සමයේ, පක්ෂයේ පරාජය සම්බන්ධව එතුමන් සිටියේ කැළඹිලිකාරී වාතාවරණයකයි. 21 June 2018
ස්වාමිනාදන් කෝටි 1100 ඉල්ලයි ත්‍රස්ත කටයුතුවල නිරතව ඇතැයි සැක කැරෙන පුද්ගලයින්ගේ මරණ සහ තුවාල ලැබීම සැළකිල්ලට ගනිමින්, ඔවුනට හෝ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයා හට වන්දියක් ගෙවිය යුතු බවට වන යෝජනාව තමන් 18 June 2018
ලෝක ඉතිහාසයේ විරළ යෝජනාවක් 2009 වසරේ නිමාව දුටු වාර්ගික යුද්ධයේ දී පරාජයට පත් කෙරුණු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ”ඉහළ වන්දියක්” ගෙවීමට එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකුට අවශ්‍යව තිබේ. 17 June 2018
සිංහරාජයේ අලි කලබලයේ ඇතුල් පැත්ත සිංහරාජ වනාන්තරයේ සිටින අවසන් අලි පැටවුන් දෙදෙනා අල්ලාගෙන වෙනත් ස්ථානයකට මුදා හරින්නට යතියි කියන කතාවත් සමඟ පරිසරවේදීහු මෙන්ම අලි ඇතුන් ගැන ඇල්මක් දක්වන බොහෝ දෙනෙක් සලිත වී ගියහ. 17 June 2018
බොරු පාපොච්ඡාරණයකින් පොලිසිය නොමඟට සයිටම් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන සිදු වෙද්දී ගිනිඅවියක් තබාගෙන සිටිනා පුද්ගලයකු ගැන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට තොරතුරක් ලැබිණි. එම තොරතුර ඔස්සේ පොලිසිය හඹා ගියේය. 15 June 2018
ජනපතිවරණය: ගෝඨාභය: ඇමෙරිකාව ආණ්ඩුවෙන් ඉවතට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ කණ්ඩායම දෙදරා යාමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශපාලන විචාරකයෝ උපකල්පනය කරමින් සිටිති. 15 June 2018
වුවමනාවෙන් වල්මත්වූවෝ ගල්කන්දේ ධම්මානන්ද හිමි කැලණිය සරසවියේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකි. ඊළාම් යුද්ධයේ නිමාව සැමරිය යුතු ආකාරය ගැන වාද විවාද හටගත් සංදර්භයක් තුළ යුද්ධ ජයග්‍රහණය පිළිබඳව බුදුන් වහන්සේගේ මතය කුමක්දැයි නැගූ ප්‍රශ්නයට ධම්මානන්ද හිමියන් දුන් පිළිතුර අන්තර්ජාලයේ දැකිය හැක. ධම්මපදයේ සුඛ වග්ගයේ වන ‘ජය වේරං පසවති’ ගාථාව උන්වහන්සේ මේ සඳහා භාවිත කළහ. 14 June 2018
ජනපතිගෙන් පොලිස්පතිට දෝස්මුරයක් අගමැතිවරයාට එරෙහිව එල්ල කළ බරපතල වාග් ප්‍රහාරයෙන් පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නැවත වරක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාමදානව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ පසුගිය අඟහරුවාදා රාති‍්‍රයේ පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවසේ දී පැය දෙකහමාරකට ආසන්න කාලයක් දෙදෙන අතර පැවැති සාකච්ඡාවකින් පසුවය. 13 June 2018
ළමා අධිකාරියට වින කටින දේශපාලකයෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරිපාලන වශයෙන් අර්බුදයකට පත්ව ඇති බව පසුගිය ගවේෂණ කලාපයකින් අපි අනාවරණය කළෙමු. 13 June 2018
විස්සත් එක්කම ඡන්ද ක්‍රමයත් වෙනස් විය යුතුයි ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ 1978 ව්‍යවස්ථාවෙ නි. ඊට පෙර මෙරට පැවැතියේ පාර්ලිමේන්තුව මත පදනම් වූ ක්රමයකි. පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් අතරින් වැඩිම විශ්වාසයක් දිනාගන්නා මන්ත්‍රීවරයා අගමැතිවරයා වශයෙන් තේරී පත්වීම එහිදී සිදුවුණි. ඕනෑම රටක පක්ෂ දේශපාලන ක්‍රමය තිබෙන එවන් පක්ෂයකින් ඉදිරිපත්ව න දේශපාලන නායකයකු අගමැතිවරයා වන බව හොඳින් දන්නා කරුණකි. 13 June 2018
පාසල් වල සල්ලි පිල්ලි ගැහිල්ල රාජ්‍ය මුදල් අවභාවිතය ගැන අවස්ථා කිහිපයක දීම ‘සත්‍ය ගවේෂණ‘ විශේෂාංගයෙන් අනාවරණය කළේය. පාසල්වල මුදල් අවභාවිතයද මේ වන විට ඒ තරමටම බරපතළ තත්ත්වයකට පත්ව ඇතත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුවන්නේ ද, නීතිය ක්‍රියාත්මක වන්නේ ද ඉතාම මන්දගාමීව බව බොහෝ දෙනකු කරන චෝදනාවකි. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ පාසල්වල මුදල් අවභාවිත වන අන්දමයි. 13 June 2018
ගිනි අවිය සමඟ සැකකරු අල්ලයි සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීම ගැන ලොකු කතා බහක් ඇති වෙද්දී ඒ ගැන සැකය යොමු වූයේ සයිටම් විරෝධී සටනේ සිටි පිරිස් දෙසටය. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිව සිටි ආර්.සී හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ විය. 12 June 2018
අධිපතිවාදී පාලනයකට ජන හඬක් රටට ගැළපෙන නායකයා ගැන අලුත් ආකල්පයක් වශයෙන් පවතින මෙකී ස්වභාවය නිර්මාණය කරන පසුබිම අධ්‍යයනය කළ යුතුය. රටේ පවතින බෙදීම එයට බලපා තිබේ. පැහැදිලිවම පන්ති අතර ගැටුමකි. 12 June 2018
ට්‍රම්ප් - කිම් හමුවේ වෙනස්ම කතාවක් ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර හමුව හෙට, එනම් ජූනි 12 වැනිදා පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුවට සෙනසුරාදා (9) සිට ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි ඉඩක් වෙන්වී තිබේ. 11 June 2018
නොදන්නා දෙමළ කීමේ විපත ‘සයිටම් ප්‍රධාන විධායකට වෙඩි‘ මේ 2017 පෙබරවාරි 06 වැනි දා රාත්‍රීයේ පැමිණි පණිවුඩයකි. පසු දා එනම් 07 වැනි දා පහන් වෙද්දී ප්රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල ද එය දැඩි ලෙස කතා බහට ලක් වෙමින් තිබිණි. ඊට ප්‍රධානම හේතුව ඒ වකවානුවේ ‘සයිටම්‘ යනු දිනපතා ප්රවෘත්ති මවන මාතෘකාවක් වී තිබුණු නිසාය. 10 June 2018
පොලිස් රාළහාමිලාගේ අවනඩුව ‘ළමයි දෙන්නට පාචනේ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. අතේ සල්ලි නෑ. වයිෆ් කතා කරලා බනිිනවා ගෙදර එන්නේ නැද්ද කියලා. මට දැන් මේ රස්සාව එපා වෙලා තියෙන්නේ සර්.‘ 08 June 2018
නියෝජ්‍ය කතානායක තේරීමේ අලකලංචිය දේශපාලන කරළියේ ඉකුත් සතියේ සිදුවූ වැදගත්ම සිද්ධිය වූයේ පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කතානායකවරයකු තෝරා ගැනීමය. බොහෝ දෙනකුගේ විශ්වාසය වූයේ පෙර පරිදිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නියෝජ්‍ය කතානායක ධුරය හිමිවනු ඇත කියාය. 08 June 2018
දින සියය කාගේද ප්රශ්නය : ජනපතිවරයා පසුගියදාත් සැර ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පසුගිය අවුරුදු තුනේ රට යම් අර්බුදකාරී තත්ත්වයකට පත් වූ බවයි. යහපාලනය ලෙස ගත වූ වසර තුන සම්බන්ධව එජාපයේ විග්‍රහය කුමක්ද? 07 June 2018
විධායක ජනපතිධූරය අහෝසිය කාලෝචිතද රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අද දවසේ සංවාදාත්මක මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද නැද්ද යන්න නොව කරනවා නම් කිරීමට දහසක් දෑ තිබියදී යල්පැන ඇති හදිසි අවශ්‍යතාවක් නොවූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා සංශෝධනයකට එළඹ ඇත්තේ ඇයිද යන්නයි. 07 June 2018
ශ්‍රී.ල.නි.ප කොයිබටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කරන බව පක්ෂයේ තීරණයක් උපුටා දක්වමින් පුවත්පත් පසුගියදා වාර්තා කළේය. 07 June 2018
එකම විසඳුම මහ ඡන්දයක් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් පසුගිය දින කීපයේදී අසන්නට ලැබුණි. සමාජයේ වැඩියෙන්ම අවධානය යොමුවූයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයටය. එහෙත් තවත් වැදගත් ප්‍රකාශ කෙරෙහි අවධානය යොමුවිය යුතුය. 06 June 2018
එහෙන් මෙහෙන් ගෙවල් හදා ගොඩින් මඩින් ඉඩම් නැතිවේද ශ්‍රී ලංකාව කුඩා දූපතකි. ඉඩම් සීමිතය. වනාන්තර, ජලාශ, කෘෂි භෝග සහ රජයට අයත් ඉඩම්වලට වෙන්වූ පසු පුරවැසියන්ට ඉතිරි වන ඉඩම ඉතාම කුඩා එකකි. දිනෙන් දින ජනගහනය වැඩි වෙයි. 05 June 2018
කොටි හඬට බයද ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම් අතර ඉදිරියෙන්ම නම කියවුණ එල්ටිටීඊ කොටි ත්රස්වාදින් මර්දනය කළ ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව ජීනිවා මානව හිමිකම් කොමිසමg එම චෝදනා හමුවේ මානව හිමිකම් කඩකිරිම් පිළිබඳව චෝදනා එල්ල වී තිබේ. 04 June 2018
විස්ස ජනතා ඉල්ලීමක් 20 වැනි සංශෝධනය, ඒකාබද්ධ විපක්ෂයේ මතය, දින සීයේ වැඩපිළිවෙල, ජනාධිපතිවරයාගේ චෝදනා හා ජ.වි.පෙට කරන විවාද යෝජනා ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතායි. 04 June 2018
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026