දහසයේ ඉරණම
“ආණ්ඩුවේ කවුරු කැමැති වුණත් අකැමැති වුණත් මේ රටේ මිනිස්සුන්ට දැවැන්ත දේශපාලන කලකිරීමක් තිබෙනවා. මිනිස්සු ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කලකිරිලා ඉන්නකොට ඒ තැන තමයි අපිත් හිටියේ. පසුගිය කාලය පුරාම මිනිස්සුත්, අපිත්, විතරක් නොවෙයි ජනාධිපතිතුමත් ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කලකිරිලයි හිටියේ.” (22/04/2018 මාධ්‍ය)