ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විධායක ජනපතිධූරය අහෝසිය කාලෝචිතද
max Thursday, 07 June 2018 09:34 AM
ඉතා හොද විග්‍රහයක්. අද jvp නියැලී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගෙන කරනු ලබන ඊර්ෂියාව පෙරදැරි දේශපාලනයකය. 20 සමග ඔවුන්ද දේශපාලනයෙන් නික්මී යාම රටට යහපත් ය.
Bamunuarachchi Thursday, 07 June 2018 10:41 AM
ජීවීපිය කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ කොන්තරාත්තුවක්. එකනේ 75% ඉන්න සිංහලයා සමතැන් කොරන්න හදන්නේ. වැඩි ප්‍රතිශතය ඇති අපි පල්ලෙහාට යනවා අඩු ප්‍රතිශතය ඇති අය උඩට එනවා.
pushpa Thursday, 07 June 2018 11:13 AM
78 ව්‍යවස්ථාවට පළාත්සභා විසිරවීමට බලය තිබුනේ නැත. වර්ගරාජා පෙරුමාල් ස්වාධීනත්වය ප්‍රකාශ කල විට 13 වන ව්‍යවස්ථා සංශෝදනයට නව සංශෝදනයක් එක් කර ඒ අවස්ථාවට මුහුණ දුනි. ජනාධිපති බලතල උපතින් පළාත්සභා විසිරවිමේ බලය අත්පත් කරගත්තා නොව මතුවූ අවශ්‍යතාව මත අලුතින් සාදාගත්තකි.
ලුම්බිණි Friday, 08 June 2018 04:08 AM
මෙය ඉතා හොද විග්‍රහයක් නොවෙයි. මෙය ජේවීපී එකට විරුද්ධව මතයක්. ජනාධිපති පුටින්ගේ ගෞරව සම්මානයට පත් වුවන් අතරේ තමයි සිරියාවේ සදාත් ඉන්නෙත්. විධායක බලයක් පවත්වාගෙන යන්න ලංකාවේ දැනට ඉන්න දේශපාලකයන්ට බැහැ. බලයට ආපු ගමන් මේ අයගේ මුල අමතක වෙනවා.
MaheshikaSunday, 10 June 2018 05:29 PM
JVP කියල පක්ෂයක් තිබුන. වර්තමානයේත් එහෙම පක්ෂයක් තියනවා. නමුත් එදා JVP සහ අද JVP ප්‍රතිපත්ති වෙනස්. අද බලයට කෑදර නායකයෙක්. විදයකය නැතිකරන්න හදන්නේ ඔහුගේ මතයට මිසක් රටේ ජනතාවගේ මතය නොවෙඉ.
rocky Saturday, 09 June 2018 02:48 AM
මෙතන තියන එකම පරහ මේක ජේ.වී.පී.එකෙන් ගෙනෙන යෝජනාවක් වීමයි. යම් විදිහකින් මේක මහින්ද ගෙනෙන යෝජනාවක් වුනා නම් ඕන බමුණෙක් අත් දෙකම උස්සලා පිලි ගනීවි, ෂුවර්!
rocky Saturday, 09 June 2018 03:06 AM
මේකේ එකම වරද මෙය ජේ.වී.පී. එකෙන් ගෙනෙන යෝජනාවක් වීමයි. මහින්ද එහෙම මේක ගෙනාවනන් ඕන බමුණෙක් ඉහලින්ම පිලි ගනීවි! විධායක ජනාධිපති බලය අහෝසි කිරීමේ වුවමනාව ජේ.ආර්.ගේ කාලේ ඉඳලම තිබුන. බලයට ආපු ජනාධිපතිලා කිවුවා පොරොන්දු වුණා ඒක අහෝසි කරන බව. ඇයි ඒ දවස්වල "හා ..හා! අහෝසි කරන්න නම් එපා!" කියල කවුරුවත් නොකීවේ? දැනටමත් නොයෙක් අපරාධ චෝදනා තිබෙන පුත්ගලයෙකුව ජනාධිපති කර ගන්නට සමහර අදුරදර්ශී පුද්ගලයන්ට ඕන කරලා තියන බව අනුමාන කල හැකියි. අපට ඉඩි අමීන්, පොල්පොට්, මාර්කෝස්,බොකාසා, චෝචේස්කු වගේ කෙනෙක් දැනට නැති එක වෙන්නැති තියන එකම අඩුපාඩුව? ලෝකේ කවද ද කොයි රටේද යහපත් ඒකාධිපතියෙක් හිටියේ?
ධනුෂ්ක Saturday, 09 June 2018 02:57 PM
තනතුරේ ගැටලුවක් නෑලු පත් පුද්ගලයා පිලිබඳවලු ගැටලුව. ඉතින් එ්ක තමා ගැටළුව. කාටද කියන්න පුලුවන් ඔබ කියන දැලිපිහිය ගත් වඳුරෙක් ජනතාව පත් නොකරයි කියලා. අනික ඉදිරිපත් වන දෙන්නම දැලිපිහිගත් වඳුරො වුනොත් ජනතාව මොකද කරන්නේ එතනින් හොඳම වඳුරා තෝරා ගැනීමද? අනික පත් වුනාට පස්සේ දැලි පිහිය ගත්තොත්? එ්ක නිසයි පූර්ණ බලතල සහිත කැබිනට් ක්‍රමයක් වටින්නේ. අනික 20 තුළින් ජනාධිපතිගේ පලාත්සභා පිළිබඳ බලතල හොලවන්නෑ.
ධනුෂ්ක Saturday, 09 June 2018 04:29 PM
තවදුරටත් මේ ලිපියෙන් මවනවා. බටහිර බිල්ලෙක් ගැන. කාලයක් විදුලිපුටුව වගේ. බටහිර රටවල් හා ඉන්දියාව ලංකාවට යම් බලපෑම් කරන්නේ යුද්ධයෙන් පසු ලංකා අාණ්ඩුව හරි හෝ වැරදි හෝ චීනයට නැඹුරුවීම මත. ඉන්දියාව මුලින් කොටි සංවිධානය පෝෂණය කලත් පසුව එය මර්ධනයට දායක වුණා. හමුදාවට කොටි ගුවන් යානා හඳුනාගන්න රේඩාර් පවා ලබා දුන්නා. මේ ළඟදී කොටි සමරපු 500ක් විතර අත්අඩංගුවට ගත්තා. අැමරිකාව ඊශ්‍රායලය වගේ රටවල් අවි අයුධ, යුධ නැව්, ඩෝරා බෝට්ටු, කෆීර් වැනි ප්‍රබල යානා දුන්නා කොටි මර්ධනයට... එ් වගේම බුද්ධි තොරතුරු දුන්නා. එ් මත තමයි කොටි අායුධ නැව් විනාශ කලේ. නැතුව ලංකාවට පුළුවන්ද හැකක් බයක් නැතුව ජාත්‍යන්තර මුහුදේ තියන නැව් විනාශ කරන්න. බොරු බිල්ලො මවන්න එපා. ලංකාව උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවන්න හැදුවත් ඉන්දියාව එ්කට ඉඩ දෙන්නෑ.
kalani Sunday, 10 June 2018 10:23 AM
මෙම ලියුම්කරු අමතක කළ හෝ අමතක වෙන්නට ඉඩහළ අදහසක් තිබේ. මහින්ද මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පිට කොන්ද කෙලින් තබා ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ බව. එය සත්‍යයක් නම් එම ධුරය අහෝසි කිරීමට එතුමා පොරොන්දු වුයේ ඇයිද යන්නයි. චන්ද්‍රිකා මැතිණිය, මෛත්‍රිපාල ජනාධිපතිතුමා මෙන්ම එජාපයද එම ධුරය අහෝසි කිරීමට පොරොන්දු වුයේ ඇයිද? ලියුම්කරු දක්වන සියලු කාරණා මතුවෙන්නේ ජවිපෙ එය මතක් කිරීම නිසායි. ජවිපෙ හැරෙන්නට වෙන පාර්ශවයක් ඉදිරිපත් කළේ නම් ලියුම්කරුගේ පණ හැසිරවෙන්නේ එයට අනුකූලවයි.
BamunuarachchiTuesday, 12 June 2018 12:33 AM
කලබල වෙන්න එපා මහින්ද මහතා නිසි තැනදී නිසි විදිහට කටයුතු කරාවි. වැඩේ අවසන් වනතුරු මහින්ද කරන්නේ මොකක්ද කියා අපට කියන්න බැරිය නමුත් ප්‍රතිපලය හොඳවෙයි. සමහරවිට ජේවීපිය නන්නතාර කිරීමේ සැලසුමක්ද දන්නෙත් නැහැ. වැඩේ අවසන් වනතුරු අපි බලා ඉම්මු.