බදු ගැහිල්ල ජනතාවට ගැහිල්ලක
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ බලපෑම, 20 වැනි සංශෝධන කෙටුම්පතේ තත්ත්වය, ජ.වි.පෙට විමල් වීරවංශ නගන චෝදනා, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය, විපක්ෂනායකට එරෙහි චෝදනා ගැන ජවිපෙ මතය, මැයි 8 පාර්ලිමේන්තුවේ සිදුවන දේ හා රුපියලේ කඩා වැටීම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන් මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතාය.