හොරු කවුදැයි රටම දැක්කා
යහපාලනයට වෙච්ච දේ, මැටි ආණ්ඩු කතාව, මැටි ආණ්ඩුවේ පින් ඇමැති ඩිලාන් ද?, පොදුජන පෙරමුණට සහය දෙන්න කතා කිරීම, පළාත් පාලන ඡන්දය, ජනපතිගේ ධුර කාලය විමසීම, ආණ්ඩුවේ පක්ෂ කැළඹිළා ද යනාදී කරුණු පිළිබඳව මහාමාර්ග රාජ්ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා දැක්වූ අදහස් සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.