සියලු පව්වලට අගමැති විතරක් කරගහන්නේ ඇයි?
එ.ජා.ප.යට වුණේ මොකද්ද, වැරැදුණු තැන්, අර්බුද නිර්මාණය කරන්නේ කවුද, සැලසුමක් නැතිකමේ වගකීම කාගෙද, එ.ජා.පයේ ප්රතිසංස්කරණය, නායකත්වයේ ප්රශ්නයක්ද, අගමැතිධුරය මාරුවෙනවාද, කළ රහස් කතාව, අගමැතිට එරෙහි විශේවාසභංගය යනාදී කරුණු පිළිබඳ රාජ්ය පරිපාලන සහ කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු.