ණය ගෙවීම අභියෝගයක්
ගෝඨාගේ ගුණ වැයීම, නීති විරෝධී වැඩ නවත්වලාද, ආර්ථිකය හැදුවාද, ඒකපුද්ගල ණය, විදේශ ආයෝජන, අයවැයට නැගෙන චෝදනා, උද්ධමනය, පළාත් පාලන ඡන්දය යනාදී කරුණු පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.