ආණ්ඩුවේ සන්නිවේදනය දුර්වලයි
ආණ්ඩුවේ රිවර්ස්යාම, අලුත් ව්‍යවස්ථාවට පෙරළෙන බාල්දි, ව්‍යස්ථා යෝජනාවලියේ අයිතිකාරයා කවුද, අලුත් ව්‍යවස්ථාවක් ගැන ශ්‍රීලනිප ස්ථාවරය. විධායක ජනපති ධුරය අවශ්‍ය ඇයි, පුංචි ඡන්දය, ශ්‍රීලනිප සංවිධායකවරු ඉවත් කිරීම යනාදී කරුණු ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතායි.