එදා පවුලේ හොරකම් අද හවුලේ හොරකම්
යහපාලන ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණය, සිවිල් සංවිධානවල විරෝධය, ඇමැති ධූර මාරුව, විජයදාස රාජපක්ෂගේ ඉරණම, වෙනම අධිකරණ පිහිටුවීම, මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ, පොලිස්පතිගේ විනය, විපක්ෂ නායකගේ පැමිණිල්ල හා ජනතාවට ලැබුණු බදු සහන ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.