මෙහෙන් කවුරු හරි ගියොත් එහෙන් එන්නත් අය ඉන්නවා
සංවත්සරයෙන් පසු ශ්රීලනිපය, කැරැලි ගසන්නන්ට එරෙහි පියවර, එජනිස ඉරණම, ඒකාබද්ධයේ අභියෝග, ආණ්ඩුවෙන් යන ඇමැතිවරු, නව ව්‍යවස්ථාව හා ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලයට එල්ල වන විවේචන ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතායි.