ළුෑනු බික අල්ලා මහ හොරකම යට ගහලා
රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම, බැඳුම්කර ජනපති කොමිසමේ ක්‍රියාවලිය, මහා පරිමාණ වංචා දූෂණ ගැන නව ජනපති කොමිසමක් පත්කිරීම, අධිකරණ ඇමැතිවරයාට එරෙහිව එන විශ්වාසභංගය, රාජ්‍ය දේපළ බදු දීම හා සින්නක්කරදීම, විදානගමගේලා තනතුරු ගැනීම හා ව්‍යවස්ථා මණ්ඩලය තුළ කටයුතු කිරීම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ගම්පහ දිස්ත්‍රික් එ.ජ.නි.ස මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතායි.