නව ව්‍යවස්ථාවකට ජනවරමක් නෑ
ජාතික ආණ්ඩුවේ දේශපාලන දීගය, කැබිනට්ටුවේ ගෝරි, නව ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලනය, ඩෙංගු වසංගතය, සයිටම් අර්බුදය හා පළාත් පාලන ඡන්දය ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතායි.