බොරුවට ඉඩදීලා ආණ්ඩුව කළේ ලොකු වැරැද්දක්
වාර්ගික ගැටුම්, ආණ්ඩුවේ මන්දගාමීත්වය, සමාජ මාධ්‍ය අවහිර කිරීම, බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය, මහින්ද මෛත්‍රී සාකච්ඡා හා 2020 ජනාධිපතිවරණය ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතායි.