තෙල් මිල වෙනස මිල සූත්රයටයි
ඉන්ධන මිල ඉහළ දැමීම, ඒකාබද්ධයේ චෝදනා, යළි ත්රස්තවාදයට කතා කිරීම, ඒකාබද්ධයේ සහ පොදු පෙරමුණේ පක්ෂ එක මේසයකට ඒම, ශ්රීලනිප මහ ලේකම්කමට කඹ ඇදිල්ලක්ද? පළාත් සභා කල් යයිද? එල්ලුම්ගහ යනාදී කරුණු සම්බන්ධයෙන් වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.