බලයට ධනයට නීතිය නැවීම
හමුදා නිලධාරින් අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම, පොලිස් ප්රධානීන්ට එල්ල වන චෝදනා, හමුදාපති හා හිටපු හමුදාපති අතර විවාදය, ඒකාබද්ධයේ ජන බලය, 20ට එරෙහි සිවිල් සංවිධාන මතය, ඊළඟ ජනාධිපතිවරණය හා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතායි.