‘ලෝක සාහිත්‍යය කිතුණු දහමෙන් වෙන් කරන්න බෑ’
’දේශීය කිතුණු ගීතිකා සම්ප්රදායක් වැඩිදියුණු කිරීමට විශේෂයෙන් දායක වූ පුද්ගලයන් අතර ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා, ගරු මර්සලින් ජයකොඩි පියතුමා, මොසැසි පෙරේරා පියතුමා, අතිගරු එඞ්මන් පීරිස් රදගුරුතුමා, ගරු මයිකල් සිල්වා පියතුමා, ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමා, ජේ.කේ.ඇස්. පෙරේරා මහතා, සුනිල් සාන්ත මහතා, අයිවෝ ඩෙනිස් මහතා, හියුබත් දිසානායක මහතා, චන්ද්‍ර කීර්ති කුලරත්න මහතා යනාදීන්ගේ දායකත්වය ඉතාමත් තීරණාත්මකයි...’