නාමල් - නාලක - මධූෂ් තුන් ඈඳුනු මගඩි නාටකය අපේ රටේ ජනාධිපතිවරයෙක් ඝාතනයට උත්සාහයක් වත් දැරුවේ නම් ඒ යම් කිසි යුධමය වටාපිටාවක් තිබූ කාලවකාවනුවලදී ත්‍රස්ත කණ්ඩායම් විසිනි. එහෙත් අද එවැනි වටපිටාවක් නැත. එසේ වුවද වත්මන් ජනාධිපති හෝ හිටපු ආරක්ෂක ලේකම් හෝ ඝාතනය කළ යුතු යැයි සැලැස්මක් සකස් කෙරෙමින් තිබූ බවට පසුගිය කාලවකාවනුවේදී සාකච්ඡාවට ලක්විය. 15 February 2019
උඩුගං බලා පිහිනීම කලාකරුවාගේ කාර්යයක් ඔහු ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ තම මුද්‍රාව සනිටුහන් කළ නිර්මාණශීලි අධ්යක්ෂවරයෙකි. ඔහු කළ බොහෝ නිර්මාණ මෙරට සෑම සම්මාන උළෙලකදීම සම්මාන හිමිකරගත්තේ වාර්තා තබමිනි. 15 February 2019
ජනපති අපේක්ෂක අර්බුදය ජනාධිපති අපේක්ෂක අර්බුදය මේ වන විට ඔඩුදුවන තත්ත්වයට පත්වෙමින් තිබේ. 15 February 2019
පුරාවිද්‍යා නීතියට පිටුපාන්න කිසිවකුටත් අයිතියක් නෑ මුලතිව්හි පිහිටි ගුරුකන්ද විහාරය පසුගිය දිනවල රටේ කතාබහට ලක්වූයේ එම විහාරභූමිය තුළ බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකිරීමට දැරූ වෑයම හේතුවෙනි. 15 February 2019
දිළිඳුකමේ ජාතික අර්බුදය ප්රජාතන්ත්රවාදය කල්ලිතන්ත්රවාදයක අත්අඩංගුවේ පසුවන බව සැබෑවකි. 15 February 2019
මන්නාරම සමූහ මිනීවළේ ඉරණම මන්නාරම සමූහ මිනීවළෙන් ලබා ගත් අස්ථි සාම්පල සම්බන්ධ කාබන් පර්යේෂණ වාර්ථාව ඉකුත් 14 වැනි දා ලැබීමට නියමිතව තිබිණි. වසරකට ආසන්න කාලයක් තිස්සේ කළ කැණීම් තවමත් අවසන් නැත. මෙම ලිපිය මන්නාරම සමූහ මිනීවළ පිළිබඳවයි. 14 February 2019
සාම්ප්‍රදායික රාමුවේ සිට පාතාලය - කුඩු මඬින්න බෑ සමාජ පිළිලයක්ව පවතින පාතාලය මේ වනවිට ප්රමුඛ මාතෘකාවය. ඒ පාතාල නායකයකු වන මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමත් සමගය. 14 February 2019
ජාතික ආණ්ඩු සංකල්පය වැරැදි මාවතකට දාන්න එපා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී ලොකු කතිකාවක් හටගෙන තිබිණි. 14 February 2019
අසමත් අතීතයෙන් පාඩමක් මෙම වර්ෂයේ ජනවාරි 8 වෙනි දිනයත් සමඟින් ගෙවී ගියේ ‘යහපාලනය’ යැයි නම් කෙරුණු දේශපාලනයක් කිරීම සඳහා රටේ ජනාධිපතිධුරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයේ හතරවැනි අවුරුද්දය. 14 February 2019
අල ගොවියා වෙනුවෙන් ගත් තීරණය අගයමු ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 13 February 2019
රටකට මෙහෙම යන්න පුළුවන්ද මේ වනවිට රටක් හැටියට ලංකාව තිබෙන්නේ සියලු අංශයන්ගෙන් කුණු වී ඕජස් ගලන තැනකය. 13 February 2019
ගොවීන් හාන්සි කළ රට හරක් ඇතැම් බලධාරීන් ‘හරක් වැඩ’ කරන බවට ජනතාව චෝදනා කරන්නේ කලක පටන්ය. ‘හරක් වැඩ’ යනුවෙන් ඔවුන් එදා අදහස් කළේ වැරදි යමක් කරනවා යන්නය. 12 February 2019
රාජ්‍ය ආයතන පාලනයට හෙංචයියන් දැමීම නවත්වනු රාජ්‍ය බැංකු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට ප්‍රධානීන් පත් නොකිරීම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ බරපතළ ගැටලු මතු වෙමින් තිබිණි. 12 February 2019
ආර්ථිකය නංවන නව මං ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා පෙබරවාරි 4 වන දිනට වසර 71 ක් සම්පූර්ණ විය. 12 February 2019
තොරතුරු සෙවූ ගවේෂණයක අත්දැකීමක් ශ්‍රී ලංකා ගවේෂණාත්මක ජනසන්නිවේදන මධ්‍යස්ථානයේ සමාරම්භක උළෙලේ දී මුඛ්‍ය දේශනය පැවැත් වූයේ සන්ඬේ ටයිම්ස් පත්‍රයේ උපදේශක කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ඉක්බාල් මහතාය. ඉංග්‍රීසි බසින් පවත්වන ලද එම දේශනයේ සිංහලානුවාදයිමේ. 11 February 2019
කොන්ත්‍රාත්කරුවන්ගේ හඬට විසඳුම් නැද්ද ‘‘කොන්ත්‍රාත්කරුවෝ හාන්සියි, ආණ්ඩුවෙන් කෝටි 700ක පොල්ලක්’’ 11 February 2019
අද ලංකාව පාලනයක් නැති කුණුවුණු රටක් යහපාලනයේ නිමාව, ජාතික ආණ්ඩු සූදානම, මැතිවරණ කොමිසමේ ඉල්ලීම, 11 February 2019
ජාතික ආණ්ඩු අලකලංචිය නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිට හෙම්බත්වූ ආණ්ඩුව තවත් අලකලංචියක් හිස මතට ගෙන තිබේ. 08 February 2019
ප්‍රති අපනයනවලට මුවාවී කරන ජාවාරම් නවත්වමු ප්‍රතිඅපනයනය ජාත්‍යන්තර වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ලබාගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් හැඳින්වෙයි. 08 February 2019
ව්‍යවස්ථාව කණපිට පෙරළීම “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන බලය ක්‍රියාවට නංවන්නා වූ මධ්‍යම සහ පළාත් ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍ය/ ඔරුමිත්ත නාඩු වූ ශ්‍රී ලංකාව (ලංකාව) නිදහස්, ස්වෛරී, ස්වාධීන සමූහාණ්ඩුවක් වේ”. 08 February 2019
මාකඳුරේ මධුෂ් ඩුබායිවලදී කොටු වුණේ මෙහෙමයි ඩුබායි රටේ සැඟව සිටිමින් සිය ගෝලබාලයන් යොදවා දරුණු අපරාධ මෙහෙයවමින් භීෂණයෙන් රටක් මුසපත් කළ දකුණේ ප්රබලතම පාතාල නායකයකු ලෙසින් සැලකෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් උපන්දින සාදයකට සහභාගි වෙමින් සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ තරු හයේ හෝටලයකදීය. 07 February 2019
පාතාල සමාජ පිළිල සහමුලින් අතුගා දමමු පාතාල ලෝකයේ ඉහළම කප්පිත්තකු ලෙස සැලකෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමත් වූ බව සඳහන් පුවත අප පුවත්පත පෙරේදා වාර්තා කළේය. 07 February 2019
කවුද මේ මාකඳුරේ මධුෂ් පාතාලය සම්බන්ධයෙන් කතා කිරීමේ දී වර්තමානයේ ඕනෑම කෙනකුගේ මුවට නැගෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ නාමයයි. ඒ තරමට මාකඳුරේ මධුෂ්ගේ අපරාධ ක්‍රියා මෙරට බොහෝ දෙනකුගේ සිත් තුළට කිඳා බැස ඇති නිසාවෙනි. 06 February 2019
පළාත් සභා අවශ්‍යමද මෙරට පළාත් සභා පිහිටුවා වසර තිහකට වැඩි බවත් පළාත් සභාවේ වාර්ෂික අයවැය යෝජනාවලින් පළාත් සභාවලට 06 February 2019
19 ට නොපෑහෙන බාල වැඩ දෙවැනිවතාවටත් ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ වෑයමක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටී. 06 February 2019
අලුත්ම සන්ධානයක් ගැන යළිත් කතා මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාව වියැකී ගොස් තිබේ. 05 February 2019
පළාත් සභා ඡන්දයට ප්‍රශ්න දමා කල්දාන්න එපා දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාව පිළිබඳව මේ සතියේ ද සාකච්ඡාවට ගනු ලැබේ. 05 February 2019
දියුණුව වලිගෙන් ඇල්ලීම රටක සංවර්ධනයට එරටේ ආර්ථික දර්ශනය අතිශය වැදගත්ය. ආර්ථික දර්ශනය යනු වසර කීපයකට සීමා වන්නක් නොවේ. 05 February 2019
දඹුල්ලෙත් යතුරු පැදියක් ගිනි ගනී අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිසිරවත්ත හන්දියේ ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි... 04 March 2026