ආරක්ෂකයාගෙන් ප්‍රංශ ජනපතිට තොණ්ඩුවක් ඔහු නමින් ඇලෙක්සන්ඩර් බෙනලා වයස අවුරුදු 27ක් වූ ප්‍රභූ ආරක්ෂාව සඳහා විශ්ව විද්‍යයාල ඩිප්ලෝමාවක් හිමි මොරොක්කෝ ජාතික පවුලකට දාව ප්‍රංශයේදී උපන් අයෙකි. 23 January 2019
මැති - ඇමැති ආරක්ෂාවට එස්.ටී.එෆ්.අවශ්‍යමද මැති ඇමැතිවරුන්ට ලබා දී තිබෙන එස්.ටී.එෆ්. (විශේෂ පොලිස් කාර්ය බළකායේ) ආරක්ෂාව ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි අපගේ සහෝදර ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබුණි. 23 January 2019
විධායක ජනපති ක්‍රමය රටට අපලද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකාධිපති ජනාධිපතිවරයකු බිහි වී ඇතැයි යන දේශපාලන සංවාදය තිබෙන්නේ දැන් කලෙක පටන්ය. 23 January 2019
වයඹ නවකවධ සිද්ධියේ තිරෙන් පිටුපස විශ්ව විද්‍යාල තුල අමානුෂික නවක වදය සම්බන්ධයෙන් ලංකාදීප එසැණෙන් අවස්ථා කිහිපයකදීම අනාවරණය කර තිබේ. මෑතම සිද්ධිය වයඹ විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් සිසුහු 14 දෙනෙක් අධිකරණයට ඊයේ ඉදිරිපත් කරනු ලැබූහ. ඒ සිද්ධියෙන් සති තුනකට පමණ පසුවය. ඔවුන් සියලූ දෙනාම රිමාන්ඞ් භාරයට පත්කරන ලදි. 22 January 2019
උත්සවයකට වඩා ඇවිද්ද පය දහස්වටී සුනේත්‍රා රචනා කළ ‘පොදු පුරුෂයා හා “කවි කඳුර’ නවකතා 2008 හා 2010 වසරවල විශිෂ්ටතම නවකතා ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීමද විශේෂත්වයකි. ඇගේ නවතම නවකතාව ‘මියුරු හඬ’ නමින් පසුගියදා එළිදැක්වුණි. ඒ විදර්ශන ප්රකාශනයක් ලෙසිනි. මතු දැක්වෙන්නේ සුනේත්‍රා සමග කළ කතාබහකි. 22 January 2019
අල්ලස් කොමිසමට පණදෙන පනත අදම සම්මත කර දෙන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අලුත් නීතිමය බලයක් ළඟදීම හිමිවන බව එම කොමිසමේ 22 January 2019
උඩ බලාගෙන කෙළ ගැසීම දූෂණ....! වංචා...!!, තරග පාවාදීම්....!!!, අල්ලස්...!!!! අඳෝමැයි..මේ වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමග අත්වැල් බැඳගත් වචන කිහිපයකි. මේවා ගැන නිකම් දොඩවනවාට වඩා සිතා බලන්නට බොහෝ දේ තිබේ. 21 January 2019
සීයාගේ සිහිනය ඉටුකරන මිනිබිරිය මෙරට නර්තන කලාවේ දැවැන්තයෙක් ලෙස සැලකෙන චිත්රසේනයන්ගේ 98 වැනි ජන්ම දිනය මෙම මස 26 වැනි දිනට යෙදී තිබේ. 20 January 2019
දේශපාලන දඩයමක ඉඟියක් අස්ථාවර පසුබිමක සිට ජනපතිවරයා ගන්නා ඇතැම් තීන්දු තීණයන් හමුවේ නිර්මාණයව තිබෙන්නේ ආන්දෝලන සහ අර්බුද පමණකි. 17 January 2019
අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇතිවූ ගින්න මේ වනවිට මුළු රටේම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. 17 January 2019
පළාත් සභා ඡන්දය ආණ්ඩුවේ වගකීමක් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වරින් වර කතාබහ මතුවෙයි. 17 January 2019
ජනපති අපේක්ෂකයා තේරීමේ දෙකොණ විලක්කුව දෙපක්ෂය අත්වැල් බැදගන්නා වේදිකාව මතින් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති සිරිසේන මහතාට තිබෙන්නේ ඉතාම අල්ප හැකියාවකි. 16 January 2019
ශවේන්ද්‍රගේ පත්වීමෙන් ස්ථාවරයේ වෙනස පෙනෙයි මෙම වසරේදී ජනපතිවරණයක් පැවැත්වීමට තිබෙන හැකියාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විමසුමට ලක්වෙමින් තිබෙන බවක් පෙනේ. 15 January 2019
‘ඉතිහාසය නමින් සීමාවක් තබාගැනීම වරදක්’ ’’පණ්ඩුකාභය රජු ගැන කතා කරාම ඔහු හදපු අනුරනුවර තිබූ යෝනකපුරය සහ නිදහස් කාම නගරය ගැන මහාවංශය, දීපවංශය ලියා තියෙද්දීත් සඟවාගෙන ඉන්නේ ඇයි ? ඉතිහාසඥයෙකු වෙන්න පාලි භාෂාව දැන හදාරන්නේ නැත්තේ ඇයි ? ජාතියේ මහා ථූපය ස්වර්ණමාලී මහා සෑය නේ. ඒත් එයට ඒ නම දෙන්න මුල් වුණ ස්වර්ණමාලී කුමරිය ගැන උගන්වන්නේ නැත්තේ මොකද ? ’’ 15 January 2019
ජාතික පාසල් මුල්පුටු හුටපටේ විදුහල්පති සේවයේ ගැටලු ගැන සහ ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් 2018 මාර්තු මස හත් වැනි දා “විදුහල්පති සේවයේ අවනඩුව” මැයෙන් සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් අනාවරණය කළේය. 15 January 2019
අල්ලස් පනතට තවත් බලය දීම අවශ්‍යතාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත් සංශෝධනය ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය ක්‍රියාකරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. 15 January 2019
මහතැන් වට්ටා පොඩ්ඩන් රැකීම හරිද රටේ ආර්ථිකය හා ඉදිරි ගමන සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ තිබෙන්නේ පෑහිය නොහැකි විවාදයකි. අර්බුදය හමුවේ එකිනෙකාට ඇඟිල්ල දිගු කළ ද සෑම දෙයකම අවසන් ප්‍රතිඵලය පොදු ජනතාවටය. 15 January 2019
අය-වැය සහන පොදියක් විධායක ජනාධිපති සහාය අහිමිවීම, පාර්ලිමේන්තුවේ බහුතරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය, අධිකරණයේ ස්වාධීනත්වය, 14 January 2019
පාසල් විෂය මාලාවට නීතියේ දැනුම ඇතුළු කිරීම නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට පියවර ගනිමින් සිටින බව ලංකාදීප පුවත්පත පසුගියදා හෙළිකර තිබිණි. 14 January 2019
අඩ සියවසක මතක අතහැර සුමිත්‍රා අබිනික්මනට සැරසෙයි ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙෂ ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් අපෙන් සමුගෙන මාස 9ක් ගෙවී ගොස් තිබේ. 11 January 2019
ශ්‍රීලනිප - පොහොට්ටු ගැටුම එහෙත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි යන ප්රශ්නය පිළිබඳව දෙපාර්ශ්වය තවමත් නිල ප්‍රකාශයක් කර නැත. 11 January 2019
පක්ෂ ඇතුළේ කතා කළ යුතු දේ එළිපිට කතා කිරීම හරිද මෙරට දේශපාලනය ත්‍රාසජනක සටන් සපිරි බටහිර චිත්‍රපටයක් බඳුය. 09 January 2019
යහපාලනය පුපුරා දැමූ කාල බෝම්බ වර්තමාන නියෝජන ප්රජාතන්ත්රවාදය තුළ නීතියේ ආධිපත්‍යය ඇති කිරීෙමහිලා අඩිතාලම ෙගාඩනැඟුණේ 1215 දී එංගලන්ත රාජකීයත්වය හා මහජන නියෝජිතයන් අතර ඇති කර ගත් මැග්නා කාර්ටා ගිවිසුම මත ය 09 January 2019
ජාතිකත්ව අක්මුල් පිපිරීම දෙසැම්බර් තිස් එක් වැනිදා මධ්‍යම රාත්‍රියේ ඇසුණු පිපුරුම් හඬින් නින්දෙන් අවදි වීමි. 08 January 2019
සිනමා භාෂාවේ වෙනස සොයන රසිකයෝ 2018 වසරේ තිරගත වූ සිංහල චිත්‍රපට සංඛ්‍යාව 26 කි. දෙමළ භාෂීය එක් චිත්‍රපටයක් ද මේ වසරේ ප්‍රදර්ශනයට එක්විය. පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ ගුණාත්මක චිත්‍රපට නැමියාව ප්‍රතිශතයක් ලෙස ඉහළ අගයක් ගනී. 05 January 2019
දිවි රකින දිය කඳුර ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධාන සාධකයකි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධානතම සාධකයක් වන නිසාම ලෝකයේ ශිෂ්ඨාචාරවල ආරම්භය සිදුවූයේ ද ගංගා ආශ්‍රිතවය. 05 January 2019
මැතිවරණ වසරට කොමිසමේ සූදානම අලුත් අවුරුදු උදාවෙන් පසුව යළිත් මැති ඇමැතිවරු වැඩ ආරම්භ කළෝය. ආණ්ඩුව තීරණයකර ඇත්තේ මේ වසරේ දී කඩිනම් සංවර්ධන වැඩ සටහනක් දියත් කිරීමටය. 04 January 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025