පේ‍්‍රම යෝජනාවට කැමැත්ත ගන්න තරුණියකගෙන් අපූරු උප්පරවැට්ටියක් ගම්පහ තරුණයකු කොළඹ බැංකුවක සේවය කරද්දී එහි සේවයට පැමිණි තරුණියක මුණ ගැසිණි. ටික දිනක් යන විට දෙදෙනා බෙහෙවින් සමීප ඇසුරකට පැමිණ වැඩි 14 June 2012
පණිවිඩයට ගෙදර යද්දී ළිඳට වැටුණු නෝනා නිවෙස ඉදිරිපිට තම බිරිය නිවෙස අසල ළිඳට වැටුණා යැයි හදිසියේම සිය ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකින් කලබලයට පත්වූ හෝටල් සේවකයකු හඬා වැලපෙමින් සේවා ස්ථා 13 June 2012
දේවාලයේ පිංපෙට්ටියේ කතරගම දෙවියන්ට ලියූ ලිපියක් හිරු නොනඟින පැත්තේය. දෙවොලේ පිංපෙට්ටියෙන් අමුතු පඬුරක් මතුවිය. රුපියල් දහයේ කාසියක් එතූ ලියුමක් එහි විය. ලියුම කතරගම දෙවියන්ටය. කත 12 June 2012
කතකට කරදර කළාට කෝච්චි පාරේ පයින් දඬුවමක් දුම්රියේදී කාන්තාවකට අඩන්තේට්ටම් කළැයි කියන පුද්ගලයකු දුම්රියෙන් බැස්සවීමට මගීහු කටයුතු කළහ. කොළඹ කොටුව සිට මීරිගම දක්වා ගමන් ගන 11 June 2012
පෝයදා බිරිය මල් දන්සලක් පවත්වද්දී සැමියා හොර අරක්කු විකුණලා පොසොන් පොහොයදා වන්දනාවේ යන අයට සිය නිවෙස ඉදිරිපිට සිටි බිරිය මල් දන්සලක් පවත්වද්දී ඒ අසලම අරක්කු විකිණීමේ යෙදුණු සැමියා අත්අඩංගු 08 June 2012
රියැදුරු බලපත ගන්න දියණියගේ උප්පැන්න සහතිකය අරගෙන ඇවිත් රියදුරු පුහුණුව අවසන් කළ අයඳුම්කරුවන් පිරිසකට රියැදුරු බලපත්‍ර ලබාදීම සඳහා පැවැති පරීක්ෂණයකි. ගැහැනු හා පිරිමි අයඳුම්කරුවෝ රැස 07 June 2012
ආත්මගරුත්වය බේරාගන්න ගිහින් ලජ්ජාවෙලා ඔහු දකුනු පළාතේ රාජ්‍ය සංස්ථාවක මාණ්ඩලික නිලධාරියෙකි. එදින ඉරු දිනයක් වුයෙන් සිය බාල පුතා හා එක්ව ලිඳ අසල පඩිපෙළ පිළිසකර කිරීමට ගිය 06 June 2012
පොල් කඩන්නාගෙන් අයිතිකාරයාට අපූරු උපදෙස් මාලාවක් පොල්කඩන්නකු සොයා ගිය පුද්ගලයකුට අපූරු අත්දැකීමක් ලැබුණි. පොල් ති‍්‍රකෝණයේ පිටිසර ගමකින් වාර්තාවූ එම පුවත මෙසේය. මේ ප්‍රදේශයේ පොල 05 June 2012
මධුවිත රස බලද්දී වාහනය අතුරුදන් බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ මංගල්‍ය උත්සවයකි. සිය පුතනුවන් දියණියන් දෙදෙනා සහ බිරිය සමඟ සැප රියකින් පැමිණි ඔ 04 June 2012
ගොවියා නියර මත තැබූ දුරකථනය බැල්ලියක සොරාගෙන ගොවියකු කුඹුරට යද්දී රැගෙන ගොස් නියරක් උඩ තැබූ සිය ජංගම දුරකථනය බැල්ලියක සොරාගෙන විත් කැලෑවක අතහැර දමා තිබිය දී සොයා ගැනීමට මහත් වෙ 01 June 2012
අනුන්ගේ මඟුල් ගෙදරට අනවසරයෙන් ඇවිත් බඩපුරා ගුටිකාලා තරුතුනේ සංචාරක හෝටලයක පැවැති මංගල සාදයකට අනාරාධිතව සහභාගීවී හොඳට කා බී අවසානයේදී ගුටි බැට කෑ තරුණයන් 6 දෙනකු පිළීබඳ පුවතක් දඹුල්ල ක 31 May 2012
බොරු රන්මාලයක් පැළඳි ගුරුවරියට රන්මාල කඩන්නාගෙන් දෝස්මුරයක් රන් මාලයක් වෙනුවට බොරු මාලයක් පළඳා තමා රැවටූ බව දැනගත් රන් මාල සොරකු කෝපයට පත්ව තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනැයි ගුරු මහත්මියක තිහග 30 May 2012
මාල හොරා බිරියගේ මාලයත් කඩාගෙන බස්නාහිර පළාතට ආසන්න ගමකි. රෑ බෝවී තිබිණි. මිනිහාට මිනිහා හඳුනා ගන්නට බැරි තරමට කළුවරය. අඹ ගසක් යට සිටි කාන්තාවකගේ මාලය කඩාගත් අයෙක් 29 May 2012
බලන්න ගිය මනමාලිය පෙම්වතා එක්ක පැනගිහින් මෙම සිදුවීම වාර්තා වූයේ ස්වභාවික සම්පත් බහුල පැත්තකිනි. තරුණයකුට මනාලියක් ජෝඩු කළ මහතෙක් මුණගැසීමට එම තරුණයා මිතුරකු සමග ගියේ යතුර 28 May 2012
වඩු ආයුධ දුටු පොලිස් නිලධාරිහු පොට වරද්දාගන වචනයේ තේරුම හරි හැටි අවබෝධකර නොගත් පොලිස් නිලධාරින් දෙදෙනකු නිසා අහිංසක වඩුකාර්මිකයකුට මුහුණ දීමට සිදුවූ ජංජාලයක් පිළිබඳ පුවතක් 26 May 2012
ණය පොතේ පිටුව ලියුම් කවරයට දමා මංගල තෑග්ගට දීලා ඔහු ගොවිජනපදයක පදිංචි වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ගොවීහු විශාල පිරිසක් ඔහුගේ කඩෙන් ගනුදෙනු කළෝය. සමහරු ණය තුරුස් ගෙව්වේ යල මහ වී අස්වනු න 25 May 2012
සර්කස් කණ්ඩායමේ සිංහයා වළහාට කතා කරලා එදා රටේ නගරබද තැනින් තැන සර්කස් දර්ශන ප්‍රදර්ශනය කිරීම විලාසිතාවක් බවට පත්ව තිබුණි. මේ නගරයට ද සර්කස් කණ්ඩායමක් පැමිණ නගරයේ ඉඩකඩ ඇ 24 May 2012
මිතුරියන් දෙදෙනා පෙම්වතුන් හමුවූ පසු හැතිරියන් වෙලා එකම ආයතනයක සේවය කරන මිතුරියන් දෙදෙනෙකි. දුර පළාත්වලින් පැමිණි මොවුන් නැවතී සිටියේ එකම කාමරයකය. මොවුන් ආහාර ගන්නේත් ගමන් බිමන් යන්න 23 May 2012
ති‍්‍රරෝද රථ රියැදුරුගේ කනෙන් රිංගන්න ගිය තරුණ යුවළට තරුපෙනිලා පාර අයිනේ සිටි වෙළෙන්දෙකුගෙන් පැණි කොමඩු ගෙඩියක් මිලට ගෙන එයද පසුපස අසුනේ තබාගත් ත්‍රිරෝද රථ රියැදුරෙක් නගරයේ ත්‍රිරෝද රථවලට පැ 22 May 2012
‘ප්ලේස්’ නැති අවුරුදු කුමාරිගෙන් විනිසුරු මඬුල්ලට අපූරු ප්‍රශ්නයක් ගාලූ දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පවත්වන ලද අලූත් අවුරුදු උත්සවයකි. තරගාවලියේ ප්‍රධානතම අංගය වූයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයයි. ර 21 May 2012
මල්ලී පුරාජේරුවට තාත්තාගේ මිනියට කලිසම් කෝට් ඇන්දුවාම අක්කා අංදුං කුංදුං ඔහු දෙදරු පියෙකි. වන්නි වන පෙතේ පහස විඳිමින් හැදී වැඞී ගොවිතැන ජීවිකාවෘත්තිය කරගත් ආදර්ශමත් ගොවියෙකි. පුතා ඉතා ඉහළට ඉගෙනගෙන ලොකු රස 19 May 2012
සැමියා පාසලේ නඩු භාණ්ඩ ගෙදර ගෙනත් බිරියට යකා නැඟලා මිදුලට ආ හිඟන්නකුට මාරු සල්ලි දීමට කාමරයේ දමා තිබූ සැමියාගේ කලිසම් සාක්කුවට අත දැමූ බිරියකට එහි තිබී කාන්තා ලේන්සුවක එතූ රන් මාලයක 18 May 2012
මුත්‍ර පරීක්ෂණයට දින 3 ක් එකතු කළ මුත්‍ර මෙගා බෝතලයක ගෙනත් වෛද්‍යවරයකු විසින් මුත්‍රා පරීක්ෂා කිරීම සඳහා දින තුනකින් පැමිණෙන ලෙසට දියවැඩියා රෝගියෙකු හට උපදෙස් දීමෙන් පසුව එම රෝගියා දින තු 17 May 2012
පෙම්වතියට හාද්දක් දෙන ගමන් රන්මාලයත් අරන් මාරුවෙලා ජනේලයක් ළඟට වී පෙම්බස් දොඩමින් සිටි පෙම්වතා, පෙම්වතියගේ කරේ තිබූ මාලය කඩාගෙන පැනගිය පුවතක් නගරයකට ආසන්න ගමකින් වාර්තාවෙයි. සිද්ධි 16 May 2012
සුනාමියෙන් බේරෙන්න බසයට නැග්ග තරුණියන්ට කොන්දොස්තරගෙන් සුනාමියක් සුනාමියක් පැමිණෙතැයි බියක් ඇතිවූ දා සිදුවූ අපූරු සිදුවීමකි. සුනාමි බිය පැවැති සවස් යාමයේ කොළඹින් හෝමාගම පෞද්ගලික බසයකට ගොඩවූ තරුණ 15 May 2012
බලූ පැටව් හිමිකරු පත්තර පිටුවෙන් හෙළිවෙලා ලියුම් පෙට්ටිය අසල කාඞ්බෝඞ් පෙට්ටියකි. එහි බලූපැටවුන් රංචුවකි. උදෑසන තැපැල් කාර්යාල සමීපයේ ඇති මේ දසුන කාගේත් නෙතට සංවේගයක් ඇ 14 May 2012
හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින් පෙම්වතිය හීනෙන් දැක පියවි ඇසින් දකින්න සිතක් පහළ වී යක්කු ගස් නගින මහ රෑ ජාමේ නින්දෙන් පිබිදී ඇය සොයා පැමිණි පෙම්වතකුට අලි අකරතැබ්බ 11 May 2012
තාත්තාගෙන් බේරෙන්න පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවේ තරුණ යුවළක් දෑත් පටලවාගෙන පෙම්බස් දොඩමින් නුගේගොඩ නගරයේ පදික වේදිකාව දිගේ ඉදිරියට එමින් සිටියහ. ‘‘හර්ෂ... අපේ තාත්තා අයියෝ...’’ තරුණි 10 May 2012
බසයට ආ යාචකයා නෝනා අන්දවා රුපියල් 20 කට විදලා කොළඹ සිට ඉංගිරිය බලා ධාවනය වන මගී බස් රියකි. නුගේගොඩ හන්දියේදී බසයට ගොඩවූ යාචකයකු තම නැති බැරිකම කියමින් ආධාරයක් ඉල්ලූවේ ගීත කිහිප 09 May 2012
මඟුල් පොටෝ ගන්න ගිය ඡායාරූප ශිල්පියා ආදායමෙන් භාගයක් හෝටලයට ගෙවලා මංගල උත්සවයකට පිංතූර ගැනීමට ගිය ඡායාරූප ශිල්පියකුට මීගමුව ප්‍රදේශයේ හෝටලයක තපින්නට සිදුවිය. ඔහු මීරිගම ප්‍රදේශයේ ඡායාරූප ශිල් 08 May 2012
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026