IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මුහුණු පොතේ පාසල් පිටුවෙත් කුණු හරුප

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
දකුණේ මිශ්‍ර පාසලක නිල මුහුණු පොතේ පිටුවට එක්වූ අමුතුම ආකාරයේ වීඩියෝවකින් එම විදුහලේ ගුරු, සිසු, ආදි සිසුන් හා මවුපියන් තුෂ්නිම්භූත වූ අපූරු පුවතක් ගැන අසන්නට ලැබේ.
මෙම වීඩියෝවේ විශේෂත්වය නිසාම එය පැයක් යන්නටත් මත්තෙන් මුහුණු පොතේ පාසල් නිල පිටුවේ  පාලකයන් විසින්‍් මකා දමා ඇත.
පැයක කාලයක් සංසරණය වූ මේ වීඩියෝව බලධාරීන් මකන්නට ක්‍රියාකරන විටත් එය සිසුන්, ආදි සිසුන්, ගුරුවරුන් හා මවුපියන් බාගත කරගෙන හමාර බවත් ආරංචි වී තිබේ.
නම කියූ සැනින් ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නා මේ පාසලේ නිල මුහුණු පොත  බාරව කටයුතු කරන්නේ විදුහල්පති හා බලය පැවරූ ගුරුවරුන් දෙතුන් දෙනකු පමණක් බවත් මෙවැනි අසැබි දසුන් මුහුණු පොතට එක්වූයේ කෙසේදැයි මේ වනවිට හැමෝටම ප්‍රශ්නයක් වී තිබේ. මෙම දසුන් බොහෝ දෙනා අතට පත් වී ඇති වීම පාසලේ කීර්තියටත් ගැටලු‍වක් වී ඇති බව ආරංචිය.

 



අදහස් (0)

මුහුණු පොතේ පාසල් පිටුවෙත් කුණු හරුප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2023 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site