පදමට වෙරිවී අමුතු විදිහකට වෙලාව කියලා පොලොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේ තලතුනා අයෙකි. වෙරිමර ගාතේ ඔහු පැය කිහිපයක් තමාගේ හිතවත් අයකුගේ නිවසේ කාමරයේ හාන්සිවී සිටියේය. පියවි 20 April 2012
සිහින පෙම්වතියට අලූත් අවුරුද්දේ සුබ පතන්න ගිහින් ජංජාලයක් හැඳලට නුදුරු ගමක කුලී නිවසක පදිංචිව සිටි තරුණ විවාහක යුවළකි. පොලොන්නරුව ප්‍රදේශයේ උපන් මේ දෙදෙනා එම නිවසේ පදිංචියට ආවේ සැමියා අගන 19 April 2012
අවුරුදු උළෙලට නිවේදිකාව එල්ලූම් ගහක් ගෙනත් අවුරුදු උළෙලක තරගකරුවන්ට ‘‘භීතිය’’ ඇතිකළ තරග ඉසව්වකි. ”බනිස් කෑම අවසන් විය’’ අත සෙලවීමෙන් තොරව කට සෙලවීම අපහසුයි යන කියමනට උදාහරණ 18 April 2012
අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් බෝතලයක් ගත් සැමියාට ආහාර අනුභවය තහනම් කරලා ලියාදුන් අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් අරක්කු බෝතලයක් ගෙන ආවේ යැයි උරණ වූ බිරිය අවුරුදු මේසයේදී සැමියාට ආහාර අනුභවය තහනම් කළාය. අල 17 April 2012
සාප්පු සවාරියේ ගිහින් දරුවනුත් මාරුවෙලා තම සිඟිති දියණියගේ අතින් අල්ලාගෙන අවුරුදු සාප්පු සවාරියේ ගිය තරුණ මවක් තම දරුවා වෙනුවට වෙනත් දරුවකුගේ අතින් අල්ලාගෙන මාතර ආපන ශා 16 April 2012
නිදාගෙන සිටි බිරියගේ කරාබුව ගලවාගෙන සැමියා ‘‘ෂොට් එකක්’’ දාන්න ගිහින් ‘‘යහන මත ආදර බස් දොඩවමින් බිරියගේ කර අත ගාමින් සිටි සැමියා බිරියට නින්ද ගිය පසු ඇය පැළැඳි එක් කරාබුවක් සොරා ගැනීමේ සිද්ධියක් පිළියන 11 April 2012
අලූත් ඇඳුමක හැඩ බලන්න ගිහින් තරුණියට සාප්පුවේදී අකරතැබ්බක් අලූත් අවුරුද්දේ ඇඳුම් අලෙවි සාප්පුවකි. දකුණු පළාතය. ඒ නමුත් ලංකාවේ සතර අතින් ඇඳුම් ආයිත්තම් ගැනීමට දෙනෝදාහක් දෙනා මෙතැනට ඇදෙති. එය 10 April 2012
හිතවත්කමට ඉන්න දුන් නිවෙස ලක්ෂ 8 කට විකුණා මිතුරා අතුරුදන් මහනුවර නගරයට නුදුරින් පිහිටි නිවෙසක් දිගු කලක් වසා තිබිණි. එහි හිමිකරු වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටියේය. ඔහුගේ ළඟම හිතවතකුට නිවෙසක 09 April 2012
සංගණන ලේබලය ගහන්න ගිහින් අලි අමාරුවක වැටිලා සංගණන නිලවරණ ගණන් ගැනීමට ගියේය. මෙකී නිවසෙහි උළුවස්සෙහි ලේබලයක් ඇලවිය යුතුයි. නිලධාරියා මිටිය. ගෙදර සිටියෙ තරුණ කතක් පමණකි ඇය නිවස ප 06 April 2012
මධුවිතෙන් සප්පායම් වී මළ ගෙදරදී මඟුල් කතාවක් කරලා ඔහු ප්‍රකට හිටිවන කවියෙකි. කථිකයෙකි. මගුලකදී අවමගුලකදී පමණක් නොව වෙනත් ඕනෑම උත්සවයකදී ඔහුට කතාවක් පැවරෙන්නේ නිරායාසයෙනි. විශේෂය 05 April 2012
හිතුමතේ මොඞ් කරන්න ගිය කතට වෛද්‍යවරයාගෙන් පාඩමක් ඇහැට කනට පේන කතකි. දිනක් ඇය කාර්යාලයට ආවේ අමුතු විලාසිතාවකින් සැරසිලාය. ආයතන දොරටුවෙන් ඇතුළු වෙද්දීම උපැස් යුවළක්ද අත් බෑගයෙන් ගෙන 04 April 2012
අපේ‍්‍රල් 01 වැනිදා ගෝනමස් කන්න ගිහින් සල්ලිත් මසුත් දෙකම නැතිවෙලා අපේ‍්‍රල් පළමුවැනිදා ගෝන මස් කන්නට ගිය පිරිසකට ගෝන මසුත් මුදලත් අහිමිවී යෑමේ පුවතක් සීගිරිය, හතරේ කණුව ප්‍රදේශයෙන් වාර්තා විය. සී 03 April 2012
මඟුල් ගෙදර යන්න ඉල්ලාගත් කමිසය දර පලන්න ඇඳගෙන මිතුරකු තවත් මිතුරෙකු හමුවී ‘‘මචන් මට උඹේ අලූත් ෂර්ට් එකක් තියනවානම් දීපන් මට වෙඩින් එකකට යන්න තියෙනවා’’ යැයි කීය. මිතුරාද තමා ළඟදී 02 April 2012
බසයේ ටිකට් හබයට රියැදුරාගෙන් සටන් විරාමයක් බසයේ සටනට විරාමයක් ඇති කළ රියදුරකුගේ කතාවක් අගනුවර බස්රථයක සිදුවිය. අපි හැමදාම ගියේ රුපියල් 12ට, මොකද ඔයා විතරක් රුපියල් 16ක් ගත්තේ. 30 March 2012
ඉතිරි සල්ලි නොදුන්නාට මගියා කොන්දොස්තරගේ කණෙන් රිංගලා එය ඉංගිරිය නගරයේ සිට ගමන් ආරම්භ කරන ලද පෞද්ගලික බස් රථයකි. යාබද අසුනේ සිටි තැනැත්තා කොන්දොස්තරට රුපියල් 20ක නෝට්ටුවක් දිගු කළේය. ගමන් 28 March 2012
පඩික්කම් කවියකින් සල්පිලේ බඩු සියල්ලම විකිණිලා බුලත් කෙල පඩික්කමක් පිළිබඳ ගමේ කතාවකි. මුළු ගමටම වාගේ සාමාජිකත්වය හිමි සංවිධානයකි. කිසිදු දේශපාලන හයිහත්තියක් නැතිවම තම ශ්‍රමයේ 27 March 2012
අඩිකෝදුවක අයිතිකාරයා සොයන්න ගුරුතුමාගෙන් අපූරු උප්පරවැට්ටියක් ”සර්... සමන් මගේ අඩි කෝදුව ගත්තා....” නව වැනි ශ්‍රේණියේ පන්තිය භාර ගුරුවරයා ළඟට පැමිණි සුමිත් පැමිණිල්ලක් කළේය. ”සමන්...දෙන්න සුමිත්ගේ අ 26 March 2012
මඟුල් ගෙදර පොල්ගෙඩිය බිඳින්න ගිහින් පිඟන් 40 ක අලාභයක් ගෙවන්න වෙලා වස්දොස් යන්නට චාරිත්‍රයක් අකුරට ඉටු කිරීමට ගොස් දැරිය නොහැකි පාඩුවක් සිදුවූ කතාවකි මේ. පදිංචි ගමේ වුවත් ඔහු අතගත් මනාලිය අගනුවරට 23 March 2012
සංගණනයට ආ නිලධාරිනියට ගෙදර වියහියදම් ලේඛනයත් දීලා නිවෙසට පැමිණ සංගණන නිලධාරිනියකට තම නිවසේ මාසික අය වැය ලේඛනය ඉදිරිපත් කොට එයද ලිපි ගොනුවට ඇතුළු කරන ලෙස කරන ලද ඉල්ලීමක් පිළිබඳ අපූරු 22 March 2012
අලූත ආ නිලධාරියාට ආයතන ලොක්කාගෙන් දඩමස් පාර්සලයක් ඔහු රජරට පළාතේ සාමයත් නීතියත් ගැන පළපුරුදු සහකාර නිලයක් දරන්නෙකි. මේ නිලධාරියාට පසුගිය දිනෙක දඩමස් රස බැලීමේ ආසාවක් ඇතිවිය. කදම්බ 21 March 2012
බෝඩිං කාරයන්ගේ ලේවල තිබෙන්නේ වට්ටක්කා ජූස්ලූ තම නිවෙසේ නතරවී සිටි බෝඩිම් කාරයකුගේ පුදුම කතාවක් නිසා නිවෙසට ගෙන එන ආහාර ද්‍රව්‍ය සංශෝධනය කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබ 20 March 2012
ළඟ තිබුණ ලක්ෂ 7 1/2 ක් සොයා රට වටේ ඇවිදලා මීරිගම ප්‍රදේශයේ පදිංචි ඔහු 55 හැවිරිදි අයෙකි. පසුගිය දිනෙක ඔහු නගරයේ පෞද්ගලික බැංකුවක තම ගිණුමින් රුපියල් ලක්ෂ 7 1/2ක් ලබා ගත්තේ ණයක 19 March 2012
රට ගිහින් ආ දියණියට අපූරු තෑග්ගක් ඇය කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ ගමක පදිංචි තරුණියක්. විදේශ රැකියාවක යෙදී සිටි ඇය සියරට පැමිණියේ නොබෝදාය. පසුගිය දිනෙක ජැන්ඩියට හැ 16 March 2012
හැඩි දැඩි තරුණයාට පශු වෛද්‍යවරියගෙන් අපුරු පාඩමක් දුම්රිය මැදිරියකදී ශරීරය අප්රාණිකවූ තරුණයකුට දුන් වෛද්‍ය උපදෙසක් පිළිබඳ කතාවකි. කළුතරින් ”සමුද්‍ර ” පිටත්වුණි. ඊළඟට ඇත්තේ 7.05ට ප 15 March 2012
අලූතගෙනා මනමාලිට පැරැණි පෙම්වතියගේ නම කියන්න ගිහින් ජංජාලයක් අලූත ගෙනා මනාලියකගෙන් අමුතු ඉල්ලීමක් කළ මනාලයකු එය ඉටුකර ගත්තද පසු කලෙක මහත් ගැටලූවකට මුහුණ පෑමේ අපුරු පුවතක් බස්නාහිර පළාතේ උප නග 14 March 2012
පැනිබීම බෝතලෙන් සෙබළ සැමියාට බිරියත් අහිමිවෙලා පැනිබීම බෝතලයක් පානය කිරීමෙන් පසු සිය බිරිය වෙනත් පුරුෂයකු සමග පැනයාමේ සිද්ධියක් ඉකුත් දා කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික 13 March 2012
ජිනීවා අර්බුදය මැද්දේ ඞීසල් ටැංකියට පෙට්‍රල් ගහලා දකුණු පළාතේ ප්‍රධාන නගරයක ඉන්ධන පිරවුම් හලකි. පසුගියදා එම ස්ථානයට පැමිණියේ ඉන්ධන පිරවුම් හලේ කළමනාකරුගේ ළඟම හිතවතෙකි. මේ දෙදෙනා ද 12 March 2012
බස් ටිකට් දෙන අතරේ කොන්දොස්තර මගීන්ගේ පොකැට්වලටත් විදලා කොළඹ-මාතර පෞද්ගලික බස්රථයක කොස්දොස්තරවරයකු සේ ඇඳ සිටි අයකු සිය බස්රථයේ ගමන් කරමින් සිටි මගියකුගේ මුදල් පසුම්බිය සෝරා ගනු දැක ඔහු බ 09 March 2012
හොරෙන් ‘එන්ජෝයි’ කරන්න ගිහින් යතුරුපැදියේ රෝදයක් හොරු අරන් පසුගියදා ඉංගිරිය පොලිසියේ සුළු පැමිණිලි අංශය හමුවේ දිග හැරුණේ අපූරු පැමිණිල්ලකි. පැමිණිලිකරු අවුරුදු 24 ක අවිවාහක තරුණයෙකි. ඔහුගේ ප 08 March 2012
ගුරුවරයාගේ උපහැරණයට ගෝලයාගෙන් අපූරු පිළිතුරක් උපහැරණ මගින් උදාහරණ පෙන්වා දුන් උපකාරක පන්ති ගුරු භවතකුගෙන් ගෝලයකු ඇසූ ප්‍රශ්නයකට උත්තර නැතිවූ කතාවකි මේ. පෙනුමෙන් ප්‍රියමනාප ඔ 06 March 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026